අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Wednesday, May 17, 2023
රස භාව හිඳිලද ...?? (Human Robots )

5/17/2023 09:46:00 pm
3

සත්‍ය ජිත් රායි කල්කටාවේ ඉඳන් පාතර් පංචාලි හැදුවම .... සේකර ඊට හුඟ කාලෙකට පස්සෙ තුන් මං හංදිය හැදුව. ලියනාර්ඩෝ ඩා වින්චි , මෝනාලිසා...

Read more »
Tuesday, May 09, 2023
ජුලියට් ලා ගේ ඉරණම.

5/09/2023 06:25:00 am
2

සරාගික හීන තොටුපලේ රෝමියෝ සොයා ඇදෙනා මීතොටමුල්ලේ ජුලියට් පෙම් හබයක පැටලෙන්නා .. ඒ.එල් .කරළා ඉවරයි රතු ඉරි පැන ඇය ඉගිළෙයි . රෙද්දේ තුත්තිරි ස...

Read more »
Friday, May 05, 2023
මනුස්ස බුදුහාමුදුරුවෝ

5/05/2023 10:51:00 pm
4

😐😐😐😐 මුහුනු පොතෙන්...... H.G.Wells (1866 - 1946)යනු ඉංග් ‍ රීසි ජාතික නවකතාකරුවෙකි ඔහුගේ සම්පූර්ණ නම Herbert George Wells ය. පුරෝගා...

Read more »
කච්චතිව් දූපත

5/05/2023 12:25:00 am
2

කච්චතිව් දූපත යනු ශ් ‍ රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි සහ ඉන්දියාවට වඩාත් ආසන්නව පිහිටි දැනට ශ් ‍ රී ලංකාව සතු දූපතයි. විශේෂයෙන්ම දකුණු ඉන්දි...

Read more »