මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා ...
මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා ...
මී ට වසර හයකට පමන පෙර මා පලකල වියමනක් නැවත පලකරනවා. වියමන පරන වුනත් මෙ කතාව පරන නැහැ. වියමන පොඩි පොඩි වෙනස් කම් කලා ඒ කාලීන බව ගෙන එන්න...
මම ඔහු දන්නේ “ආරි” නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි ............
දිය උගුල. කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක්...
හක්ගල උද්‍යානය හක්ගල උද්‍යානය - හක්ගල උද්‍යානය - නුවරඑළිය නගරය අනෙක් නගර වලට වඩා විශේෂිතයි. ප්‍රදේශවාසීන්ට වඩා නගරයේ ත...
මේ සිංහල අවුරුදු සමයයි. පාරිභෝගිකයන්ට වගේම විවිධාකාරවු ව්‍යාපාරිකයනටත් කාර්ය බහුලයි . ඒ අතරේ ආණ්ඩුවේ නිළධාරි ගොල්ලන් පාරිභෝගිකයෝ ආර...
මගේ මතකය ගොළු විය.එය සිරවු අදුරෙන් අවදි කර ගත නොහැකිව අදුරේ සුසුමක්ව වැළපෙන බව තවමත් තවමත් මට හැගෙන්නේය. අපි කෙළි සෙල්ලම් කළ කෙළි බිම...
ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාවපරිවර්තනය කොට ඉන්දීය ජනතාවට දෙන්න සී. ඒ. චන්ද්‍රප්‍රේම අජිත් ඩොවාල් යනු ...