තව වසරකින් ජීවිතය කෙටි කරගත්තා කියලයි මට හිතෙන්නේ. කවුරු මොන වගේ හිතුවත් මට නම් එහෙම හිතන එක සැනසීමක්. එහෙම හිතෙන කොට ජීවිතය පටන් ගත...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
තව වසරකින් ජීවිතය කෙටි කරගත්තා කියලයි මට හිතෙන්නේ. කවුරු මොන වගේ හිතුවත් මට නම් එහෙම හිතන එක සැනසීමක්. එහෙම හිතෙන කොට ජීවිතය පටන් ගත...
මේ සරස වසන්තයේ - සද උතුලන මිහිර වැගිරෙයි මල් සුවද පවා සුසුමින් වැලපෙයි. මේ සරස වසන්තයේ........................ ඇල් සුළග ඇවිත් කොදුරය...
කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ යයි කී පමනින් කුඩා දරුවෙකු වුවද උන්වහන්සේ හදුනා ගන්නේය. උන්වහන්සේ 08 දා අලුය...
“ සු දු පැහැති පොහොර උරවලින් සැකසූ ඇඳුම්වලින් සැරසී නින්ජාවරුන් මෙන් කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන කළු පැහැති අත් ආවරණ පැළඳ...
උපන්දා සිට අවුරුද්දකට දවසක් උපන් දිනයක් සමරන්න පුළුවන් දවසක් එනවා.අපි උපන්දිනයක් සමරනවා කියලා දැන ගන්න කොටත් ඉපදිලා අවුරුදු පහලො වක...
අපේ දේශපාලන බෙහෙත් වට්ටෝරුව දූෂණය භීෂණය වංචාව හොරකම අට එකට හින්දෝලා ගත්ත එකක්. කාල වකවානුවක් සිමාවක් කියන්න බැරි කාලෙක ඉදන් වෙද මහත්තු...
එ තුමිය ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ හිටපු නායිකාව මෙන්ම වර්තමාන අනුශාසකවරිය සහ මධ්‍යමකාරක සභිකයෙකි. මීට දින කිහිපයකට පෙර හිටපු ජනාධිපත...
ජ නාධිපති පොරයෙන් සහ අගමැති පොරයෙන්ද පරාදවී නිකම්ම නිකම් මන්ත්‍රීතුමෙකු වී සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනට ...
ශාස්ත්‍රකාරයෝ දැන් දේශපාලන අනාවැකි කීම අත්හැර වෙනත් ශාස්ත්‍රීය කතා බහට එක්ව ඇති බව සති අන්ත පත්‍ර බලන මට සිතිනි. බොහෝ පත්‍රවලට ලිපි...
මායි - මගේ දේශපාලන දර්ශණයයි දෙකක් වුනා .අල්ලපු ගෙදර කොල්ලා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවා කිවාම. උගේ මූණ නිතර දෙවේලේ මුඩිච්චි වෙන...