ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-04-14

වෛද්‍යවරයා හමුවෙන්න. 1 (CARDIOLOGIST )

CARDIOLOGIST
Name
Charge
Sun
Mon
Tus
Wed
Thu
Fri
Sat
DR A YOGANANDAMOORTHY ( DHL )
1,000.00
|
| 09:00
| 09:00
| 11:00
| 09:00
| 09:00
| 09:00
DR A YOGANANDAMOORTHY ( NHL )
1,000.00
|
|
| 07:30
|
| 07:30
|
|
DR ANIDU PATHIRANA ( DHL )
750
|
|
| 18:30
| 18:30
|
| 18:30
| 14:00
DR ANIDU PATHIRANA ( NHL )
750
|
| 17:00
| 17:00
| 17:00
| 17:00
| 17:00
| 12:00
DR ASUNGA DUNUWILLE ( DHL )
1,000.00
|
| 16:30
|
|
| 16:30
| 16:30
|
DR ASUNGA DUNUWILLE ( NHL )
1,000.00
|
| 20:00
|
|
| 20:00
| 19:00
|
DR GAMINI GALAPPATTHI ( NHL )
1,000.00
|
| 16:00
| 16:00
| 16:00
| 16:00
| 16:00
| 12:00
DR GAMINI WEERAKOON ( OHL )
750
|
| 08:00
| 15:45
|
| 08:00
| 15:45
| 12:00
DR GODVIN CONSTANTINE ( AHL )
700
| 09:00
| 08:00
| 08:00 16:00
| 08:00
| 08:00
| 08:00
| 12:30
DR GODVIN CONSTANTINE ( DHL )
500
|
|
|
| 17:30
|
| 17:30
|
DR GODVIN CONSTANTINE ( NHL )
400
|
|
|
| 15:30
|
| 15:30
|
DR GOTABHAYA RANASINGHE ( NHL )
1,000.00
|
| 16:00
| 07:00
|
| 07:00
|
|
DR JAGATH HERATH ( AHL )
600
| 10:00
| 18:30
|
| 16:00
|
| 17:00
|
DR JAGATH HERATH ( DHL )
800
|
|
|
| 18:45
|
|
|
DR JAGATH HERATH ( NHL )
750
|
|
|
|
|
| 19:00
|
DR JAGATH HERATH ( OHL )
500
|
|
|
| 17:00
|
| 18:00
|
DR JAYANTHIMALA JAYAWARDENA ( DHL )
500
|
|
| 16:00
|
| 16:00
|
| 12:00
DR K RAJAKANTHAN ( DHL )
800
|
| 16:30
| 16:00
| 15:00
| 15:30
| 15:30
|
DR K RAJAKANTHAN ( NHL )
800
|
| 15:30
| 16:30
|
| 15:30
|
|
DR K RAJAKANTHAN ( OHL )
800
|
| 07:00 17:30
| 07:00 15:00
|
| 07:00 17:30
| 07:00 16:30
| 12:00
DR KISHAN A DE SILVA ( NHL )
800
|
| 15:00
| 15:00
| 15:00
| 15:00
| 15:00
| 09:00
DR M JAYATHILAKE ( NHL )
800
|
| 08:30
|
|
| 08:30
|
|
DR M. R. MUBARAK ( DHL )
1,000.00
|
|
|
|
| 16:00
|
|
DR MERVYN FERNANDO ( OHL )
700
|
|
| 14:30
|
|
|
|
DR MOHAN RAJAKARUNA ( DHL )
800
|
|
| 17:45
|
| 17:45
|
|
DR MOHAN RAJAKARUNA ( NHL )
700
|
| 09:30
| 09:30
|
| 09:30
| 09:30
| 09:30
DR NAMAL WIJESINGHE ( AHL )
1,000.00
| 17:00
|
|
|
|
|
|
DR NAMAL WIJESINGHE ( NHL )
1,000.00
|
| 18:00
|
|
| 18:00
|
| 13:00
DR NAMAL WIJESINGHE ( OHL )
1,000.00
|
| 16:00
| 16:00
| 17:00
| 16:00
| 16:00
| 15:00
DR P.N THENABADU ( DHL )
750
|
| 09:00
| 08:30
| 08:30
| 08:30
| 08:30
|
DR P.N THENABADU ( NHL )
750
|
| 11:30 16:00
| 11:30
| 11:30 16:00
| 11:30
| 11:30 16:00
| 09:00
DR S NARENTHIRAN ( AHL )
1,000.00
|
| 12:00
| 12:00
| 12:00
| 12:00
| 12:00
|
DR S NARENTHIRAN ( DHL )
1,000.00
|
| 13:00
| 13:00
| 18:30
| 13:00
| 13:00
| 11:00
DR S NARENTHIRAN ( NHL )
1,000.00
|
| 18:00
| 18:00
| 14:00
| 18:00
| 18:00
| 12:00
DR S. MITHRAKUMAR ( DHL )
1,000.00
| 09:00
| 09:30 17:00
| 17:00
| 09:30 17:00
| 17:00
| 09:30 17:00
| 09:00
DR S. MITHRAKUMAR ( NHL )
1,000.00
|
|
| 12:30
|
|
|
| 17:00
DR S.R DE SILVA ( NHL )
1,400.00
|
| 17:00
| 17:00
| 17:00
| 17:00
| 17:00
| 11:00
DR S.R DE SILVA ( OHL )
1,500.00
|
| 10:45
| 10:45
| 10:45
| 10:45
| 10:45
|
DR SEPALIKA MENDIS ( AHL )
800
|
| 15:45
| 17:45
| 17:00
| 15:45
| 15:45
| 14:30
DR SEPALIKA MENDIS ( DHL )
1,000.00
|
|
| 16:30
|
|
|
| 19:30
DR SEPALIKA MENDIS ( NHL )
1,000.00
|
|
| 15:45
|
|
|
| 11:30
DR SEPALIKA MENDIS ( OHL )
600
|
|
|
|
| 16:00
|
|
DR STANLEY AMARASEKARA ( AHL )
1,000.00
|
|
|
|
| 15:30
|
| 17:00
DR STANLEY AMARASEKARA ( NHL )
1,000.00
|
| 17:00
| 17:00
| 17:00
| 18:00
| 18:00
| 14:00
DR STANLEY AMARASEKARA ( OHL )
1,000.00
|
|
|
|
|
|
| 12:30
DR VAJIRA SENARATNE ( DHL )
1,000.00
|
|
| 16:30
|
|
|
| 16:30
DR VAJIRA SENARATNE ( NHL )
1,000.00
|
| 20:00
| 19:30
|
| 16:30
|
| 07:30
DR VASANTHA S HETTIARACHCHI ( DHL )
1,000.00
|
|
| 16:00
|
|
|
|
DR VASANTHA S HETTIARACHCHI ( NHL )
1,000.00
|
| 17:00
| 17:00
| 19:00
| 17:00
| 17:00
| 13:00
DR W.S SHANTHARAJ ( DHL )
750
|
|
| 18:30
| 19:00
| 18:30
| 16:30
| 16:30
DR W.S SHANTHARAJ ( NHL )
750
|
| 16:00
| 16:00
| 16:00
| 16:00
|
| 13:30
DR(MRS) L KAPURUGE ( DHL )
1,000.00
|
| 13:30
| 13:30
| 17:30
| 17:30
| 13:30
| 09:30
DR(MRS) N.L. AMARASENA ( DHL )
1,400.00
|
| 16:30
|
| 16:30
| 16:30
| 16:30
|
DR(MRS) N.L. AMARASENA ( NHL )
1,400.00
|
|
|
| 20:00
|
|
| 13:00
DR(MRS) NIMALI FERNANDO ( NHL )
750
| 07:30
|
| 16:00
| 16:00
|
| 17:30
| 16:00
DR(MS) TANYA PEREIRA ( NHL )
1,000.00
|
| 07:30
| 07:30
| 16:00
| 07:30
|
| 17:00
DR(MS) TANYA PEREIRA ( OHL )
1,000.00
|
|
| 17:30
|
|
| 18:30
| 13:00



NHL - Nawaloka Hospital       
DHL - Durdans Hospital              
AHL - Asiri Hospital              
OHL - Oasis Hospital



notes of imaginary

2013-04-09

පාළු අදුරු නිල් අහස මමයි.



පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
අසාරවු මහ පොලොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
අසාරවු මහ පොලොව මමයි

ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාතනික පැතුම ඇයයි

පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
කැලෑව මැද කටු පදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි.
යුගයෙන් යුගයට හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි

පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

පණ්ඩිත් අමරදේව.








notes of imaginary