දේශපාලනය යනු අපුර්ව වෘත්තියකි. දැළි පිහියෙන් කිරි කෑ හැකි වුවත් - අතුරේ අනතුරකින් තොරව යා හැකි වුවත් , වෘත්තීමය දේශපාලනය ඊටත් වඩා අනතුරු දා...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
දේශපාලනය යනු අපුර්ව වෘත්තියකි. දැළි පිහියෙන් කිරි කෑ හැකි වුවත් - අතුරේ අනතුරකින් තොරව යා හැකි වුවත් , වෘත්තීමය දේශපාලනය ඊටත් වඩා අනතුරු දා...
මීදුම ජනාධිපතිවරණය ප්‍රතිපල තුලින් දකින සත්‍ය පිලිබදව සටහනක් කරන්නට අදහස් කරයි. මෙය මීදුම මතවාදයන් හා ගැළපුනත් විවිධ වෙනත් මතවාදයන් ඇතිවිය හ...
……….. මේ පලවන්නේ දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව යල...
කළුතර චෛත්‍යය kalutara.
ජනාධිපතිවරණ ප්‍රතිපල පිළිබදව නොයෙක් අනාවැකි පලවේ. සරත්ද ? මහින්දද ? යන්න අද දවසේ මාතෘකාවයි. මැතිවරණ වේදිකාව නම් ඌරන් ලගින මඩ වලකි. දුගද මිස ...
කිරින්ද වෙරල තීරය කිරින්ද රජ මහා විහාරය වෙරළ තීරය
මව් බිම දිනවමු කී විට මහින්ද රාජපක්‍ෂයන්ගේ නම මේ දිනවල සිහිපත් වේ . එහෙත් මෙම උදාන පාඨයේ නියම හිමි...
මීදුම ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ යාමට උත්සහා නොකරයි. එහෙත් සැම විටම තම මව් බිමට කඩේ යාමට උත්සාහ කරයි. මීදුම පලකරන අදහස් පාදක කරගන්නා තේමාවන් ව...
බල ලෝභයට ප්‍රඥාව නැති බවක් දැන් දැන් වේදිකාවේ පෙනෙන්ට තිබෙනා කාරණාවක් වී ඇත. මේ අධම මිනිසුන් ඔට්ටු අල්ලන්නේ අපේ මව් බිම සමග යයි මිදුම අනන්ත ...
මහින්ද තම නිලකාලය තව අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී ජන මතය විමසීමේ අරමුණෙන් මැතිවරණයක් කැඳවනු ලැබීය...