මැතිවරණය අතලගය. මැතිවරණත් සමග සිහියට එන මගේ මිතුරෙකු සිටි. මිතුරා හදුනා ගැනීමට අමරේ යයි කියමු මෙතැන් සිට වියමන් වන්නේ අමරේගේ මැතිවරණ කතාවයි....

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
මැතිවරණය අතලගය. මැතිවරණත් සමග සිහියට එන මගේ මිතුරෙකු සිටි. මිතුරා හදුනා ගැනීමට අමරේ යයි කියමු මෙතැන් සිට වියමන් වන්නේ අමරේගේ මැතිවරණ කතාවයි....
අද බොහෝ දෙනාගේ මතෘකාව බවට පත්ව ඇති GSP + බදු සහනය ගැන සටහනක් මීදුම වියමන් කරන්නට අදහස් කලේ එය අද කාලීන ප්‍රවෘත්තියක් වී ඇති බැවිනි. බොහෝ වි...
පුවත් පත් සියල්ලම කියවන පාඨකයෝ නොමැති නිසාත් පලවන සියල්ල ඇස නොගැටෙන නිසාත් 27 දා දිවයින ඉරිදා සංග්‍රහයේ කරු පරනවිතානගේ සංහිතාව කොලමේ කොටස් ක...
දකුණු පලාත් සභා මැතිවරණයේදී අනර්කලී නම් වරිතයේ වැදගත් කමක් නැති බව මීදුම නාමයෝජනා දුන් දිනයේම උපකල්පනය කලේය. දකුනේ දේශපාලනයට එජනිස යෙන් කරළි...
දෙණීයාය රජ මැදුරේ කතාවට පිවිසෙමු . සැප්තැම්බර් 13 වෙනිදා ලංකා ඉරිදා සංග්‍රහයට අනුව කතාව සැකෙවින් මෙසේයි. දෙණියාය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු...
හැම විටම චෝදනාවක් තිබේ. මීදුම අකලට පැසී ඇති බව පලමු comment එක පල කර නැවත දෙවන ඇසිල්ලේ තව වරක් comment එකක් පල කරමින් දුන්නා මදියයි සිතමින් ...
මිදුම කිසිවිටකත් අපහාසව කිසිවෙක් අමතන්නේ නැත.අදහස් එක් එක් අයට විශේෂිතවු මනසින් යුත් පදනමකින් පලවෙයි. තිස්සනායගම් සිද්ධියේ ලංකා ඉරිදා සංග්‍ර...
තිස්සනායගම් නඩු තීන්දුව සහ ලංකා සති අන්ත පුවත්පතේ මාධ්‍යවේදීන්ගේ සිද්ධිය නිසා මාධ්‍ය නිදහස ගැන කතිකාවක් මේ දිනවල නිර්මානය ව ඇත. මාධ්‍යකරුවන්...
මිතුරන් ඇති කරගන්න නම් පලමුව තමන් හොද මිතුරෙකු විය යුතු යැයි කියමනක් ඇති බව මම අසා ඇත්තෙමි. මේ කියමන සිහිවී එක් සිද්ධිමය වටිනාකමක් අසල මම ...
බාල සිනමාවේ චරිත දේශපාලනයට පිවිසෙන්නේද දේශපාලනයද බාල නිසා යයි මීදුමට සිතිනි. සබරගමුවේදී නන්තාරව සිටි එජාපය රන්ජන් රාමනායක නිසා පිබිදුනා ...