දේශපාලන වේදිකාවල, ගුවන්විදුළියේ, රූපවාහිනියේ විතරක් නෙමෙයි සමාජමාධ්‍යවලත් නිතර ඇසෙන වචනයක් තමයි මේ "ගොබෙල්ස් න්‍යාය" කියලා කියන්නේ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
දේශපාලන වේදිකාවල, ගුවන්විදුළියේ, රූපවාහිනියේ විතරක් නෙමෙයි සමාජමාධ්‍යවලත් නිතර ඇසෙන වචනයක් තමයි මේ "ගොබෙල්ස් න්‍යාය" කියලා කියන්නේ...
මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා 2021 අප්රේල් 26 වෙනිදා මුණු පොතට යොමු කල ලිපියක්. එතුමන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. 💗💗💗 අප විවාහ වී...
නිදහස් අධ්‍යාපනය දුටුවද කාමර අස්සේ හිරවෙලා රටකට තිබුණ ආදරය ලිබරල් තැනෙක කොරවෙලා පුරසඳකට වුණත් ඒ ඝනදුර දියවෙන්නෙ නෑ ඝනවෙලා ඇත්තම කියන්නම් මම ...
අතීතයේ දිනක රුසියාවේ පදිංචි යුදෙව් ජාතිකයෙකුට ඊශ්‍රාලයට යාමට අවශ්‍ය විය. මොස්කව් ගුවන් තොටුපලේදී රේගු නිළධාරීන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කරන ව...
Photo from the Nobel Foundation archive. Ivan Alekseyevich Bunin Nobel Prize in Literature 1933 Born: 22 October 1870, Voronezh, Russia Died...
" ස්වාමිනි මගේ ජීවිතේ මම බෝම්බ විශාල සංඛ්‍යාවක් නිශ්ක්‍රීය කර තිබෙනවා. එත් අදටත් බෝම්බයක් ගාවට යද්දි මට මගේ දරුපවුල මතක් වෙනවා. ඔය බෝම්...
- කමල් පී අලහකෝන්. රජතුමා සියතින් ගිළිහුන මුද්ද ගැනීමට බිමට පහත් විය. එවිට පිටුපසින් ආ මහඇමති රජ්ජුරුවන්ගේ පශ්චාත් භාගය මිරිකුවේ ය. මහත් කෝ...
1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට යොදාගත් මේසය සහ පුටුව කෝ ? - ප්‍රියන්ත පෙරේරා - අතීතාවර්ජනා. අජීවී වස්තුන්වල වටිනාකම තීරණය කෙරෙන්නාවූ සාධක...
සල්ලි හම්බ කරන එක මම දැන් නවත්තලා . කෙන් බාලේන්ද් ර මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාර...
සිංහල දෙමළ අලුත් අවුරුද්දක මතක. අවුරුදු සමරලා එවරයි. රතිඥ්ඥා හඩත් වියකිලා ගිහින්. අපිට ( මධ්‍යම කදුකරයට ) වැස්ස නිසාදෝ කොහා ආවෙම නැහැ . මැයි...
ගිහාන් සමරසිංහ - මුණුපොතට. මම සරලව කියන්න උත්සාහ කරන්නෙ ලෝකෙ හැමතැනම ගොඩාක් දෙනෙක් කතාවෙන ධනවාදයේ වර්තමාන ස්වරූපය සහ සමාජවාදය අතර ඇති මූලික...