අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Monday, October 13, 2014

10/13/2014 10:19:00 pm
1











දේශපාලනය අමුතු දෙයක්. බලයත් එක්ක ධනය ගලා එන්නා වගේම බලය නැතිවුනහම ධනය විතරක් නෙමෙයි තමුනුත් පිරිහිලා අවලංගු කාසි බවට පත්වෙනවා.
තමිල්නාඩුවේ මහ ඇමතිනි ජයලලිතා මහත්මියගේ ජීවන චරිතය මේ දිනවල අර්බූදයට ලක්වෙලා. 
ඈ අහසින් පොලොවටවත් වඩා පහලට පත් වෙලා.මේ බලන්න ඇයට බලයත් සමග ලැබුන දේවල් ! .



notes of imaginary

1 ප්‍රතිචාර:

vicharaka said...

සැරද කියලා නේද අහලා තියෙන්නේ? අපොයි ඔය ලලිතා හරිම සැරයි. පේන්නැද්ද මන්දිරයේ තරම. අනේ........සාලේ...........මේ මන්දිරේ දැක්කම අපේ මාමා හිතයි නොදකින් මට මොනවද තියෙන්නේ කියලා.