ලෙනින්ගේ සිරුර ළගින් ඉවත් කර කිසිදු ආචාරයක් නොමැතිව ක් රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ දෙවැනි ලෝක යුද්ධය ජයග් රහණය සඳහා ගෙන ගිය අසහාය නාය...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
ලෙනින්ගේ සිරුර ළගින් ඉවත් කර කිසිදු ආචාරයක් නොමැතිව ක් රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ දෙවැනි ලෝක යුද්ධය ජයග් රහණය සඳහා ගෙන ගිය අසහාය නාය...
ජීවතුන් අතර සිටියත් නැතත්, උගත්කමට අභියෝග කළ නොහැකි සැබෑ උගත්තු... ලලිත් ඇතුලත්මුදලි මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සිටි ලොව පිළිගත් කීර්තිමත් උගතෙ...
රෝග රැසකටම දිව ඔසුවක් වූ විශ්මිත ගුණ ඇති මුරුංගා..... හෝගෙවත්තේම පහසුවෙන් වගා කරගත හැකි මුරුංගාවල මේ තරම් ගුණ අඩංගු බව ඔබ දැන සිටියා ද? මේ ක...
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා... සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා... හිත් දැහැනේ වෙලී තිබුණු නෙ...
වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක්තරා මාධයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මා...
ඔබත් කසකසා ඇට දාපු සරුවත් බීලා තියනව ද..? ඔබ දන්න කස කසා ඇට මේස හැන්දක් දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ සිදුවන වෙනස.. සුපිරි ආහාරයක් ලෙස බ...
මේ පෙබරවාරි මාසයයි. පෙබරවාරි මාසයේ පොහොය දිනය නවම් පුන් පොහොය දිනයයි. බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බු...
මම මේ කියන්න යන්නෙ පෘතුගාලයේ තියන එක්තරා ප්‍රධාන පෙලේ සුපිරි වෙළෙඳසලකට ගිය වෙලාවේ දකින්න ලැබුන ලස්සන වගේම හරිම මානුෂිය සිදුවීමක් ගැන. මම ...