අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2013-02-09
පුංචි පුතා යයි ස්කොලේ.

2/09/2013 05:31:00 am
2

අපි හෝඩියේ පන්තියට ස්කෝලේට ගිය පුංචි කාලේ මතක් වෙනවා. බුලත් හතලිහක් එක්ක දුම්කොළයක් ගොනු කරපු බුලත් අතක් අරගෙන ලොකු ස්කෝලේ මහත්තයා ලගට...

Read more »
2013-01-09
අපේ තාත්තේ !.

1/09/2013 11:22:00 pm

ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදා   මහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියා කියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා තත්තාගේ ආදරේට තාමත් න...

Read more »
2012-12-11
තොරතුරු තාක්‍ෂණයයි පොලිසියයි.

12/11/2012 10:36:00 pm
4

පසුගිය දාක බාලිකා විද්‍යාලයක ප්‍රදේශයේ පොලිසිය විසින් සංවිධාණය කල සම්මන්ත්‍රණයකට සහභාගිවුනා. තේමාව නම් කරලා තිබුනේ “ ඉදිවැට “ කියලා. ...

Read more »