අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2011-05-10
2011-05-09
වක්කඩ ලග ....පණ්ඩිත් අමරදේව

5/09/2011 03:09:00 pm
1

වක්කඩ ලග දිය වැටෙනා තාලෙට තිත්තපැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්න ඉස්සර අහසේ වලාකුලෙන් විදුලිය කෙටුවා කිව්වට වස් නැත දේදුනු පාටින් කටරොඩ...

Read more »
2011-05-06
2011-04-30
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව - 04

4/30/2011 03:08:00 pm

රික්‍ෂෝවක් සහ කරත්තයක්. ජය ශ්‍රී මහා බෝධිය ත්‍රිකුණාමලය වරාය දළදා මාලිගාව ගල් විහාරය - පොලොන්නරුව යුවතියක් පන්සලක ...

Read more »
2011-04-24
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව  - 03

4/24/2011 06:50:00 am
4

සමාධි බුදු පිළිමය - අනුරාධපුරය පේරා දෙණිය උද්භීද උද්‍යානය මාතර නුවර පෙරහැර ගල්කිස්ස මහ හෝටලය රුවන් වැලි සෑය පේරා දෙණි...

Read more »
2011-04-17
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව  - 2.

4/17/2011 12:01:00 pm

රබානක් අතැති යුවතියක් අවුරුද්ද ඇවිල්ලාද ? රබන් වයන යුවතියන්. රදැල්ල ක්‍රීඩාංගනය. සුද්දන්ගේ ක්‍රිකට්. අලි නාවන තොටුපලක්  පැර...

Read more »
2011-04-14
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව  01

4/14/2011 07:36:00 am
2

මස්කෙළියේ සිට ශ්‍රී පාදය ධීවර යාත්‍රාවක්  වෙළද සැලක් සහ එහි හිමිකරු ඡන්ද රැස්වීමක් වත්ද ? වලළු ! වලළු !! මාස්ටර් සර් - ...

Read more »
2011-04-13