අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2009-11-07
බෙලිහුල්ඹය - හාගල කන්ද

11/07/2009 09:23:00 pm
1

හාගල කන්ද ලෙසින් හැදින්වෙන මෙම කන්ද බෙලිහුල්ඹය නගරයට දිස්වෙන අයුරුයි මේ. බෙලිහුල්ඹය ඒ 4 කොළඹ බදුල්ල මහා මාර්ගයේ 159 කි.මී පිහිටි සංචාරකයින් ...

Read more »
2009-11-06
සැදැ අදුර තුල හිරු මියයනවා

11/06/2009 09:25:00 pm

සැදැ අදුර තුල හිරු මියයනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා හඩා වැටෙන තරු -කදුලැලි වැස්සේ මට හමුවෙනවා - ඔබ මට හ...

Read more »
2009-11-03
ගුණදාස කපුගේ වෙනුවෙන්

11/03/2009 09:24:00 pm
2

“සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට ...

Read more »
2009-10-22
හඩ්සන් සමරසිංහ සමග  විග්‍රහයක් .

10/22/2009 10:29:00 pm
4

උදෑසන විද්‍යුත් නාලිකාවල පුවත් පත් සමග ගෙවන කාලය අසන්නන්ට සහ බලන්නන්ට ප්‍රයෝජනවත් යමක් ඉතිරි කර දෙයි. ස්වර්ණවාහිණිය ඇරඹු මෙම මාවත දිගේ සියළු...

Read more »
2009-10-13
රුසියාවෙත් ඔහොම තමයි.

10/13/2009 11:00:00 pm

දකුනේ පලාත් සභා මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වී ඇත. තරග කල ප්‍රධාණ පක්ෂ පිලිබද මනා විග්‍රහයක් ජනතාව විසින් කර ඇත. මැතිවරණයෙන් පසු බක පන්ඩිතයෝ ත...

Read more »
2009-10-10
ශාස්ත්‍ර  පීඨය  කඩුව ගැණිම.

10/10/2009 12:49:00 am
4

කොළඔ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය 2010 වසරේ සිට ඉංග්‍රිසි මාධ්‍ය උපාධි පාඨමාලා ඇරඹිම සිදුකරන බව පලවී තිබේ. හැම එකකටම විශේෂඥ විග්‍රහයක් කරන...

Read more »
2009-10-06
දකුනේ ප්‍රතිපල.

10/06/2009 09:09:00 pm
1

මැතිවරණය අතලගය. මැතිවරණත් සමග සිහියට එන මගේ මිතුරෙකු සිටි. මිතුරා හදුනා ගැනීමට අමරේ යයි කියමු මෙතැන් සිට වියමන් වන්නේ අමරේගේ මැතිවරණ කතාවයි....

Read more »
2009-10-04
GSP +       Generalized   System of   preferences

10/04/2009 02:55:00 pm

අද ‍බොහෝ දෙනාගේ මතෘකාව බවට පත්ව ඇති GSP + බදු සහනය ගැන සටහනක් මීදුම වියමන් කරන්නට අදහස් කලේ එය අද කාලීන ප්‍රවෘත්තියක් වී ඇති බැවිනි. බොහෝ වි...

Read more »