අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-08-12
මඤ්ඤොක්කා වලින් කේක්.

8/12/2024 08:00:00 am
1

මඤ්ඤොක්කා කියන්නෙ ඉතිං ගොඩක් රසවත් කෑමක්නෙ.. පිලිකා මර්ධන හැකියාව තියනව කියල හොයාගනත් තියනවනෙ..... ඒ හින්දා ඉතිං ......මඤ්ඤොක්කා අලේට දෙන්න...

Read more »
2024-08-11
බේත් හේත් එක්ක " up lifting" වචනත් කවලම් කරමු .

8/11/2024 08:30:00 am

ඊයෙ හවස් අතේ තාත්තාව දොස්තර මහත්තයාට පෙන්නන්ඩ තිබුනනෙ. ඉතිං පහකුත් ගානට පිටත්වෙලා යන අතර මග මං ඕනවටත් වඩා කතා කර කර හිටියටමොකද වෙනදට තොරතෝන්...

Read more »
2024-08-10
මුඛ පිළිකාවේ ලක්ෂණ

8/10/2024 08:00:00 am

මුඛ පිළිකාවේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ මුඛ පිළිකා යනු මුඛය සෑදෙන ඕනෑම කොටසක වර්ධනය වන පිළිකාවකි. මුඛ පිළිකා ඇතිවිය හැක්කේ කොතැනින්ද? තොල් විදුරුම...

Read more »
2024-08-09
Queen Farida

8/09/2024 08:00:00 am

ෆරීඩා රැජිනගේ සහ ඊජිප්තුවේ ෆාරුක් රජුගේ විවාහය සැබවින්ම සිත් ඇදගන්නා සුළු කතාවක්. නමුත් එය ඔවුන්ගේ අඳුරු හැරීමක් විය. ඔවුන්ගේ සම්බන්ධතාවය පි...

Read more »