අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-06-07
නිරුවත් සත්‍ය

6/07/2024 11:19:00 am

දවසක් බොරුවයි ඇත්තයි කතා කර කර ඉන්න අතර බොරුවට යෝජනා කලා අපි නාමු කියලා ළිං වතුර හරිම ලස්සනයි.පැහැදිලියි සත්‍යය, තවත් සැක හැර දැනගන්න , ජ...

Read more »
2024-06-06
ශ්‍රී ලංකාවේ ගංගා .

6/06/2024 05:34:00 pm

ශ්‍රී ලංකාවේ ගංගා . ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ක් භූමියෙන් 90% ක් පුරා පවතිනවා. ප්‍රධාන වශයෙන් යාපනය අර්ධද්වීපය හා ගංගා ද්‍රෝණි අතර මුහුද...

Read more »
චන්ඩි දේශපාලකයන් පිටු දකිමු.

6/06/2024 11:55:00 am

චන්ඩි   දේශපාලකයන් පිටු දකිමු. දේශපාලකයින්   යයි අපි හදුන්වන්නේ ප්‍රා දේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා නියෝජනය කරන මහජන ඡන්දයෙන් තේරීපත්ව...

Read more »
2024-06-05
ඇස් කූඩෙන් වතුර අදින්නම්...!!

6/05/2024 11:38:00 am

ම ම ඔයාට ආදරෙයි අහස තරම්.. මට මේ ලෝකේ ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.. මේ ආදරේ එතරම් විසල්.. මම කියනවා. නර්මදා අහගෙන ඉන්නවා. ඊට පස්සේ එයා ...

Read more »