අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-03-05
සෘෘණ සහ ධණ

3/05/2024 07:03:00 pm
1

උක්දඩූ රොඩු වෙනවා එහි පැණි ගත් දාට හැර මිටි විසිවෙනවා හෙල පහුවූන දාට ඉණිමග අමතකයි ඉහලට නැගිදාට සැලකිලි අඩුවෙයි පැන්ෂන් ගියදාට ‌ලෙඩ දුක් හැ...

Read more »
2024-03-04
ඉගෙනගත් කාලයටයි මිළ.

3/04/2024 11:18:00 am

යෝධ නෞකාවක එන්ජිමක් කැඩී ගොස් කිසිවෙකුට එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ...

Read more »
2024-03-03
ලෝක වනජීවි දිනය

3/03/2024 12:10:00 pm

ලෝක ජනතාවගේ අවධානය යොමු කළ යුතු ගෝලීය වශයෙන් වැදගත් වූ විවිධ කරුණු කාරණා සහ ගැටලූ අවම කිරීම අරමුණු කර ගෙන එහි වැදගත්කම පිළිබඳව ලෝක ජනතාව අවස...

Read more »
2024-03-02
එච්. සී. පී. බෙල්

3/02/2024 02:53:00 pm

  බෙල් පාටියෙන්  අපේ යටගියාව ගොඩ ගත් එච්. සී. පී. බෙල් ලංකාවේ පුරාවිද්‍යාවත්, බෙල් කියන නමත් හරියට ගහට පොත්ත වගේ. ලංකාවේ පළමුවැනි පුරාවිද්‍ය...

Read more »