අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-02-18
 රජගල උරුමය  - අම්පාර

2/18/2024 02:09:00 pm

  නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත් ‍ රික්කයේ උහන ප් ‍ රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග් ‍ රාම නිලධාරී වසම් තුනකට රජගල කන්ද අයත් වන අතර රජගල ආරාමික පුරා...

Read more »
2024-02-17
ගුල්සරිලාල් නන්ද මහතා

2/17/2024 02:00:00 pm

    ආදර්ශමත්, ඉන්දියාවේ හිටපු අගමැතිගේ නිහඬ කතාව. 94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට ද...

Read more »
2024-02-16
තාම උඹෙ සිරිමලා

2/16/2024 10:00:00 am

පාසැලේ කෙටි බිත්ති උඩින් හිස දාලා මැණිකෙ නුඹ හිනැහුනා මුතු දසන් පාලා මුල් පෙමක හිත බැඳුණු කොලු කමක ලීලා මං උඹේ හිත ගත්තෙ බොහෝ වැඩ දාලා පිට්ට...

Read more »
2024-02-15
රැජිණිට  ඇන්දා.......

2/15/2024 06:20:00 pm

රැජිණිට ඇන්දේ කෙල්ල කාලෙ මං වේල් බලන්න ට නගරෙට ගියදා මයි. පස්සෙන් පහු හාමිනේට ඇන්දා මුදලාලි ගෙ ඇඳ වියනේ එල්ලුණු මකුලු .දැලුත් කැඩුවා. වැහි ප...

Read more »