අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-01-24
කපුටු සාත්තරේ ........

1/24/2024 10:28:00 am
1

කොස් ගහේ අත්තකට වී නුඹ කරව් කරලා කෑ ගහනකොට අනේ අම්මප බයක් දැනෙනව නෑයො එනවා කියනවද ඔය.. පුංචි සන්දියෙ මහගෙදර අර සපු ගහේ ඉඳ කරව් කරලා අත්තම්ම ...

Read more »
2024-01-23
කුණුහරුපෙට පෑනෙන් ඇන්නා

1/23/2024 05:39:00 pm

notes of imaginary "   බණ්ඩා, උක්කුවා, සිවලිංගම්, කාදර්... මුන් ටික හතරෙ පන්තිය කෙරුවා චාටර්... තීරණයක් අරන් විදුහල්පති පීටර්... දැම්මා...

Read more »
2024-01-22
රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........

1/22/2024 08:52:00 pm
1

මඟුල් මඩුවේ වළං පිඟන් සේදූ දාසයෙකුගේ ඇසින් දුටු සාක්ෂිය නොහොත් ‍රදල රෙද්දක හුජ්ජ පැල්ලම්......... කන්ද උඩරට දන්ත ධාතුව පංච සීලය වඳිමිනා එදා ...

Read more »