මේ කියන දවස් වල නස්රුදීන් පදිංචිවෙලා හිටියේ බහු ජාතික , බහු ආගමික ගම්වාසීන් ඉන්න ගම්මානයක .නස්රුදීන්ට නත්තල් තිබුනේ නැහැ අළුත් අවුරුදුත් න...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
මේ කියන දවස් වල නස්රුදීන් පදිංචිවෙලා හිටියේ බහු ජාතික , බහු ආගමික ගම්වාසීන් ඉන්න ගම්මානයක .නස්රුදීන්ට නත්තල් තිබුනේ නැහැ අළුත් අවුරුදුත් න...
හැමෝම විරුද්ධ වෙද්දි අපෙ තාත්තා ගෙ දෙවැනි කසාදය උනේ... දෝණිට වෙනසක් වෙයි නෑදෑයො කියන්නෙ එහෙම ... මගෙ අම්මා නැති උනේ මන් චූටි කාලෙම එදා ඉද...
Wild hiking adventure මඩුවන්වෙල පරපුරේ නින්දගමක් ලෙස පැවති කොළොන්න කෝරලයේ පිහිටා ඇති පනාමුරේ ග් රාමය මේ ඓතිහාසික සංසිද්ධිය සිදු වූ ස්ථානයය...
පිනිබර සීතල උදයක දැනුනා සුවඳක් කුසුමක සොයනා කල එය කොයිබක තිබුනා සුපිපී අකුලක තුරු අතරෙහි එබී බලා කටු කොහොලින් මඟහැරලා දෝතට අරගෙන නෙලලා එහි ස...