අතීතයෙ සිටම කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යාමට පහසු වනසේ කාලරාමුවක් තිබු බවත් ,එකල යල කන්නය පිට දඩ හස ලෙසත් මහ කන්නය අකල හස ලෙස සහ මැද කන්න...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
අතීතයෙ සිටම කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යාමට පහසු වනසේ කාලරාමුවක් තිබු බවත් ,එකල යල කන්නය පිට දඩ හස ලෙසත් මහ කන්නය අකල හස ලෙස සහ මැද කන්න...
සකා - ලක බලලා..!" """""""""""""""""""...
අපේ රටේ විපක්‍ෂය හැම දේටම විපක්‍ෂයි.කටුක විවේචන ඉදිරිපත් කරනවා. පොලොවේ පැලකරගන්න බැරි දේවල් ගැන කතා කරනවා. යහපත් දේ යහපත් ලෙසත් අයහපත් දේ අය...
අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනෙක ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය වන “ධම්මචක්‌ක පවත්තන” සූත්‍රය පස්‌වග තවුසන්ට දේශන...