අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2023-08-02
දේශපාලන ආවර්ජනයක් 1.

8/02/2023 08:51:00 pm
2

උතුරේ සහ නැගණහිර ඇතිවී තිබු තත්වය සමනයකට පත්කරන්න 13 ව්‍යවයස්ථා සංශෝධණය ජේ. ආර් ගේ ආණ්ඩුව ඇතිකර ගත්තා. එකලත් මෙම ව්‍යාවස්ථා සංශෝධනයට දකුනේ ක...

Read more »
2023-07-28
වෙනස

7/28/2023 03:07:00 pm

පිඹිනවා වගෙ ඇහෙනවා මට පැට්ටේරියේ හයේ සංඟුව ඔබ එතැයි මග බලනවා මම නැවතිලා පෙර උන්නු වංඟුව මේ තමයි ඉරණම අපේ දැන් දුක් වෙන්නෙ ඇයි අනේ බම්ඹුව ලත...

Read more »
2023-07-25
ආචාර්ය ඊ.ඩබ්ලිව් . අදිකාරම් මැතිතුමා.

7/25/2023 04:07:00 pm

තම වැටුපෙන් රුපියල් දහය බැඟින් ඉතිරි කොටගත් මුදලින් නුගේගොඩ අනුලා විදුහල ඇරඹූ ආචාර් ‍ ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා ෴ 1905 වසරේ මාර්තු මස 29 ...

Read more »
2023-07-21
මේක මරු රටක්.

7/21/2023 01:08:00 pm

මන්ත්‍රියෙක්, රාජ්‍ය ඇමතියෙක් , ඇමතියෙක් කියන චරිතවලට වටිනා කමක් තියෙන්න ඕනි. ඒත් සමහරු වැඩ කරන්නේ - වළං කඩේට පැන්න ගොන්නු වගේ. දන්නවනේ ගො...

Read more »