අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2014-02-24
සීයයි - මුනුපුරයි.

2/24/2014 11:11:00 pm
3

  පුං චි එවුන්ගේ ලෝකය විසිතුරුය. ඔවුන් අහිංසකය , අව්‍යාජය. මමත් පුංචි එකෙක්   සමග දවසේ වැඩි කොටසක් කාලය ගත කරමින් සිටිමි. මගේ පුංචි එකා...

Read more »
2014-02-22
උත්තරී - තරයි .

2/22/2014 06:32:00 am
2

  පාර්ලිමේන්තුව මේ රටේ උත්තරීතර ආයතනය බවත්, අභියාචනාධිකරණයට පාර්ලිමේන්තුව යටත් නැති බවත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107(2) වගන්තිය යටතේ...

Read more »