අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2014-01-28
 නස්රුදීන් -   කථා දෙකක් .

1/28/2014 10:56:00 pm
4

ඉස්සර සම්ප්‍රදායක් විදියට අටට පටන් ගත්ත බණ දැන් හාමුදුරුවෝ පටන් ගන්නේ හතයි තිහට. ටෙලි නාට්‍ය වලටත් ඉඩ තියන්න ඔනිනේ. ඔරලොසුවත් ලග තියාගෙන...

Read more »
2014-01-27
මහමෙව්නාවේ සමාධි බුදු ඇස

1/27/2014 08:39:00 pm
2

මහමෙව්නාවේ සමාධි බුදු ඇස රෑ වට සීතල පින්නෙන් පිරුණිද ? . නැත්නම් සැබැවින් කදුලින් වැසුනිද ?. පිරිතේ තෙවලා බණ පදයේ සාදුකාරයේ හ...

Read more »
2014-01-26
නිදිමරන්නාට -  රාත්‍රීය දිගය  2.

1/26/2014 10:10:00 am
5

“ නිදිමරන්නාට -  රාත්‍රීය දිගය ගමන් ගොස් වෙහෙසුනට - යොදුන දිගය සද්ධර්මය නොදන්නාවු   - මෝඩයිනට සසර දිගය “ දීඝා ජාගරතො රත්තී - දී...

Read more »
2014-01-25
මළ ගෙදරක සිතිවිලි   - 1

1/25/2014 08:17:00 am
2

නාගරික සමාජය තුල වර්තමාණයේ අවමංගල අධ්‍යක්‍ෂවරු බිහිවී තිබේ. ඹවුන් ඉදිරිපත් කරන මිළගනන් හදුන්වන්නේ පැකේජයන් වශයෙනි. මේ පැකේජයන් මළසිරුර සැකස...

Read more »