මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පාකරලා මගෙ දෝතට පුතු ආවා// මූදු පතුල යට ඉඳලා.. සුදු පාටින් පහන් තරුව දුර අහ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පාකරලා මගෙ දෝතට පුතු ආවා// මූදු පතුල යට ඉඳලා.. සුදු පාටින් පහන් තරුව දුර අහ...
ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක පණ වගේ රැක ගන්නවාද කියන එක ප්‍රශ්නය...
පුංචි දරුවන් ගේ සිංදුවක් උනත් මේ රුප පෙල වැඩිහිටි අපට අපේ අම්මලා දක්වපු සෙනෙහස සිහිපත් වෙනවා. ඕනෑම පරම්පරාවක අම්මලාගේ සෙනෙහස වෙන...
CHOGM 2013 ඉවරයි!. විවේචන නම් බොහොමයි.ආණ්ඩුව ජයටම ගත්ත මගුල් ගෙයක්.මගුල් ගෙට ලැබෙන තෑගි බෝග වලින් හෝටලේ බිල ගෙවා ගන්න හිතාගෙන මගුලක් ක...