අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2011-12-06
2011-11-23
ෆෙඩ්‍රික් බලකොටුව  - .Fort Fredrick

11/23/2011 06:36:00 pm
1

                   මීදුම නැගණහිර සංචාරයක තොරතුරු වියමන් කර සිටියා. ඒ සංචාරයේ අන්තිම දවස ගත කලේ ත්‍රිකුණාමලයේ. මින් වසර දෙක තුනකට පෙර මීදුම ...

Read more »
2011-11-15
සදේ ඔබ දිලෙන විට ...

11/15/2011 09:43:00 pm

අම්බරේ දිලෙසන සුවහසක් තරු මැද නුබ සොමි සදක් විය තරු මල් පිරිවරා තරු මැදින් දිලිසෙන තරු කැලට එලිය දී සදේ ඔබ දිලෙන විට උදුල තරු කැටයම් නුඹට පෙ...

Read more »