අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2011-07-18
නියගය සමග  සවන්  දෙන්න.

7/18/2011 09:35:00 pm

මේ සමනලවැව අද දර්ශණ කිහිපයක්. සමනල වැව පුරවන්න ගලා බසින්නේ  වළවේ ගගයි බෙලිහුල්ඔයයි. මැයි මාසේ ඉදන් ඇති වියලි කාලගුණික තත්වය නිසා මේ...

Read more »
2011-07-12
හන්තානේ කදු මුදුන සිසාරා - පණ්ඩිත් අමරදේව

7/12/2011 09:15:00 pm

හන්තානේ කදු මුදුන සිසාරා  පවනක් වී එන්නම් ඔබේ සුවද රැදි කුටිය සමීපේ  කුසුමක් වී ඉන්නම් තුන් මහලින් සැදි  සරසවි පායේ  මල් කැටයම් සෙවනේ  සිරි...

Read more »
2011-07-11
එජාපයට කවදා ඉර පායත්ද ?.

7/11/2011 02:20:00 pm

  ජා තික දේශපාලන පක්‍ෂ කාගේවත් පිලකට වත් පුද්ගලයෙකුටවත් අයත් නොවන මහජනතාවට පමනක් අයත්වන බූදලයන් ලෙස මීදුම සිතයි. එහෙත් ඒවා කවදාවකවත් මහජනතාව...

Read more »