අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2011-01-14
නීලා වික්‍රමසිංහ - මාස්ටර් සර්   1983

1/14/2011 08:37:00 pm

පනම් අටෙන් මට වැඩි කරදුන්න නැති වුනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් මගේ හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අත රේ  ඒ කඹ ඇදිල්ලේ තර...

Read more »
2011-01-11
රවි මහ දශාව  සහ ඔබ ........

1/11/2011 01:10:00 pm

කේන්දරයක පලාපල කියවීමේදී අවධානය යොමු කල යුතු දත්තයන් සහ කෝනයන් බොහෝ ඇති බැවින් ලග්නය සහ ‍මෙම ලිපි පෙලින් පලවන ග්‍රහයන් පිළිබදව දත්තයන් පමනක...

Read more »
2011-01-07
බමරකන්ද දියඇල්ල

1/07/2011 09:30:00 am
2

කොළඹ - බදුල්ල ( ඒ4 ) මාර්ගයේ 174 කි.මි කළුපහණ නම්වේ. කොළඹ සිට පැමිනෙන්නේ නම් කළුපහනින් දකුණු දෙසට හැරෙන වීරකෝන්ගම මාර්ගයේ කි.මි පහක් ...

Read more »
2010-12-31
දශාක්‍රමයෙන් පලාපල  බලන්න.

12/31/2010 09:14:00 pm
5

ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටතේ ...

Read more »