අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2009-12-12
’SORRY’  කර ගන්න එපා.

12/12/2009 11:37:00 am
16

රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000/= කින් වැඩි කරන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පුකාශ කරයි. එතුමා වැදගත් හොද මහත්මයෙකි. ආවාට ගියාට පොරොන්ද...

Read more »
2009-12-07
දැන් රග දැක්වේ.....“ජවිපෙය”

12/07/2009 09:19:00 am

ජනතා විමුක්ති පෙරමුනේ මහත්වරුන්ගේ හැසිරීම් රටාව ජනතාවට විහිළු සපයන රංගනයකට පත්වී තිබීම මීදුම වර්තමානයේදී දකියි.අතිතය හරබර තාර්කික දේශපාලන සං...

Read more »
2009-12-01
SF මෙහෙයුම

12/01/2009 10:28:00 pm
7

දේශපාලනය යනු දැලි පිහියෙන් කිරි කෑ යුතු විෂයයකි. දැන යා යුතු මගකි. පලමු මාධ්‍ය හමුවේදීම සරත් ෆෝන්සේකා මැතිතුමා මෙම විෂයය පිළිබද අත්දැකීම් ...

Read more »
2009-11-30
මුනි සිරිපා පියුමේ – රොන්සුනු සිත තැවරේ

11/30/2009 10:02:00 pm

අද උදුවප් පෝයයි. ශ්‍රීපාද වන්දනා සමය මෙම පෝයත් සමග ආරම්භ වේ. චිරාගත සම්ප්‍රදායනට අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහ...

Read more »