ගාල්ල දිස්ත්‍රික්කයේ සුන්දර ගිංගඟ නිම්නයට නුදුරුව ගාල්ල මාපලගම පාරට මායිම්ව විශාල ඉඩමක් මධ්‍යයේ සන්සුන් වටපිටාවක බ්‍රිතාන්‍ය යටත් විජිත ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිවූ නිවසක් වෙයි.නාගොඩ වලව්ව ලෙස හැඳින්වෙන මෙම නිවස ඉදිකොට ඇත්තේ දහනවවෙනි සියවසේ අගභාගයේ ලංකාවේ විසු පළමු පන්තියේ කර්මාන්තකරුවෙකු , වැවිලිකරුවෙකු වූගම්වාසීන් විසින් "සීනි මුදියන්සේ " යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූමුදලිඳු දොන් එලියස් අමරසිරි ජයසිංහ විසිනි.
වැල් පෙනෙළ මල!
1 day ago












