මොණරාගල , බිබිල , පසුකර යන විට හමුවන පදියතලාව ග්‍රාමීය නගරයකි. පදියතලාවට අවට ගොවි ගම් වලින් දෛනික අවශ්‍යතා සදහා ගම් වැසියෝ පැමිනෙති . දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන වෛද්‍යචාර්යතුමෙකු වෙත දිනක ප්‍රතිකාර සදහා පැමිනි තරුන මවක් සහ ඇගේ තවමත් පාසල් නොයන වයසේ දරුවන් දෙදෙනාටත් මව තිදෙනාටම බෙහෙත් ලබා ගන්නා ලදී.
වෛද්‍යචාර්යතුමා පිලිවෙලින් මි.ලි.750,375,200 බෝතල් වලට බෙහෙත් පුරවා මව වෙත දෙමින් , මම මාරුවෙනවට ඔන්න වයසේ හැටියට බෝතල් වලට බෙහෙත් දැම්මා කියමින් බෙහෙත් පාවිච්චි කරන අන්දම විස්තර කලාය. මේ සියල්ල අසා ගෙන සිටි වයස අවුරුදු තුනක පමන බාලම දරුවා අම්මාගෙන් ප්‍රශ්නයක් අසනු වෛද්‍යචාර්යතුමා අසාගෙනය.
‘’ අම්මේ තාත්තා ආවානම් බෙහෙත් දාලා දෙන්න උනොත් වෙද මහත්තයා බෙහෙත් දාන්නේ මොකේද ? . තාත්තාට බෙහෙත් දෙන්න ලොකූ බූලියක් ඕනෑ විය යුතුයැයි දරුවා උපකල්පනය කලා විය හැක.
පුදුමයක මහත මේ දරුවාත් ඇමතිනියත් එකම ප්‍රදේශයේවීමය.












