අපිට ඇදන් කතාවක්. දාහක් ප්‍රශ්න තියෙන රටේ. ඇදත් මාතෘකාවක් කොට දවසක් දෙකක් ගත කරන්න අපිව යොමු කරලා. ස්තුතියි ! .ප්‍රචාරක බලකා දෙකටම. ජනාධිපති...
සීරුවෙන් සිටින් . - ඉන්ධන අර්බූදය
තත්වය දරුණුයි.. කාර්ය මණ්ඩල ගෙදර සිට වැඩ... බල්බ් නිවන්න.. AC ඔෆ් කරන්න.. රජය නිල වශයෙන් දන්වයි.. අපි පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ නැහැ. මස් ...
ධර්මසිරි රාජපක්‍ෂ මානව හිතවාදියාට ලියු කවි.
ධර්මසිරි රාජපක්‍ෂ මානව හිතවාදියා ධර්මේ මචං, අපි හමුවෙනවා නිසැක රත්නපුරේ, කුරුවිට, කඳන්ගොඩ විසූ, ධර්මසිරි රාජපක්ෂ නම් මානව දයාවෙන් පිරිපුන් ...
රජයේ සේවකයෙකුගේ නම සංශෝධනය කිරීම
හේමා කුමාරිගේ නම උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ "ඕලු පැලියාවගේ හේමාවතී මල්ලිකා පීලිපොළ" යන නමිනි. රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක ඇය සේවය ක...
අධිකරණ ඇමති
නිදහසෙන් පසු 1948 සිට සිට ශ්‍රී ලංකාවේ අධිකරණ/නීති (Justice / Law) අමාත්‍ය ධූරය දරපු මහත්වරුන් ගැන සොයන්න මීදුමට හිතුනා. විශේෂ හේතුවක් තියෙන...
රේල් පීලි දෙකක් අතරේ කුඩා ඉඩක්
රේල් පීලි දෙකක් අතරේ කුඩා ඉඩක් තබන්නේ අව්වට ප්‍රසාරනය වීම සඳහා යයි පැවසීම තවත් දුම්රියට සම්බන්ධ ප්‍රචලිත මිත්‍යාවකි. රේල් පීලි දෙකක් අතර පෙන...
ජල්බරියක් !.
දවස - මාර්තු 17 වෙලාව 1.30 ට - පාසල් අවසන් වන වෙලාව. ප්‍රාථමික විද්‍යාලයක්. නම කියන්න හොද නැහැනේ . විද්‍යාලයේ කීර්තිනාමයට හොද නැහැනේ ප්‍රා...
ජනාධිපතිවරයාගේ විශේෂ මාධ්‍ය හමුව.
ඉන්ධනවලට අපි දිගු කාලීන ටෙන්ඩර් ප්‍රධානය කරලා තිබුණා. නමුත් අපි දිගුකාලීන ටෙන්ඩර් දෙකක් විශේෂයෙන් මෙට්‍රික් ටොන් 90,000 නැව් දෙකක් නියමිත කා...