අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

පුංචි ආරධනාවක්.

මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න

071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න

තෝරා බේරා ගෙන පල කරන්නම්

දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2024-11-21
ධර්‍මචක්‍රය

11/21/2024 08:00:00 am

ප්‍රතිවේධ ධර්‍මචක්‍රය දේශනා ධර්‍මචක්‍රය යි ධර්‍මචක්‍ර දෙකකි. අතීත ලෝකයෙහි සතුරන් නසනු පිණිස පාවිච්චි කරන චක්‍රායුධ නම් ආයුධ විශේෂයක් තිබිණ. ...

Read more »
2024-11-20
පියයුරු පිළිකාවක් හැදෙන්න පුළුවන් කාටද?

11/20/2024 08:30:00 am

මේ අපි කාටත් තියෙන ප්‍රශ්නයක්. මේකට පිළිතුරු දෙන්න පුළුවන් පියයුරු පිළිකාවක් හැදෙන්න ප්‍රවණතාවයක් තියෙනවා ද නැද්ද කියලා විතරයි. යම් යම් දේ ප...

Read more »
2024-11-19
මම මගේ නෙවෙයිද ?.

11/19/2024 08:00:00 am
1

වැස්ස වහිනවා. පරිසරයත් සීතලයි. මට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සීතල දැනෙනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මම දුර්වල වෙලාද . මේ අනම් මනම්...

Read more »
2024-11-18
ශ්‍රී ලංකාව හැඳින්වූ ඉපැරැණි නාම  .

11/18/2024 08:00:00 am

- ---ගම්පොල ජනමාධ්‍යවේදියා. ලක්‌දිව වූ කලී ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉතා සුන්දර දිවයිනකි. යටත් පිරිසෙන් පුරා සියවස්‌ විසිපහක්‌ පම...

Read more »
2024-11-17
මාදුරුඔය ජාතික වනෝද්‍යානය

11/17/2024 08:00:00 am

Sunethra Kumari මාදුරුඔය ජාතික වනෝද් ‍ යානය ශ් ‍ රී ලංකාවේ ජාතික වනෝද් ‍ යානයක් වන අතර එය මහවැලි සංවර්ධන ව් ‍ යාපෘතිය යටතේ ස්ථාපිත කර ඇති අත...

Read more »
2024-11-16
උණු කඳුළු වැගිරුන මතකද  - ඒ නොවැම්බරය

11/16/2024 06:00:00 am
1

ඒ නොවැම්බරය රක්ත වර්ණයෙන් උදම් වුණ උණු කඳුළු වැගිරුන මතකද ඒ නොවැම්බරය අවජාතක වෙඩි උණ්ඩයක් මරා දැමුවේ ප්‍රේමයෙන් පිරුණු පපු කුහර ඊට පස්සේ ඉර ...

Read more »
2024-11-15
මහපඹා.

11/15/2024 03:19:00 pm

සබරගමුව සිහිපත් වෙන කොට මහපඹාත් සිහිපත් වෙනවා. මහ පඹාට මුණු දෙකයි. ඒත් සබරගමුවේ මිනිසුන්ට මුණු දෙකක් නම් නැහැ. මුණු දෙකක් තියෙනවා කියන මිණිස...

Read more »
2024-11-14
ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව.

11/14/2024 11:31:00 am
1

රුපියල් 3500කින් ඉදිකෙරූ ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුවේ කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝ...

Read more »
2024-11-13
ජේතවනාරාමය

11/13/2024 08:00:00 am
2

ජේතවනාරාමය යනු අප කවුරුත් දන්නා බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයට පාත් ‍ රවූ සිද්ධස්ථානයකි. එහෙත් ජේතවනාරාමය යනු පැරණි කාලයට විශාලතම ඉදිකිරීම් අතර ...

Read more »