සිගන්නන්ගේ සෑබෑ තතු කියල පොතක් ලියන්න ඕන
Kanthi Epalawaththa
ඇත්ත වෙන්න ඇති නේද අයියේ ?
Lionel Liyanagamage
Kanthi Epalawaththa ඇත්ත වෙන්නත් ඇති. මට හමුවෙලා තිබුණා මේ වගෙ ඇත්තෙක්.ඔහු හැන්දෑවට රාජකාරි හමාර කරලා යමින් ගමන් මාව මුණගැහෙන්න එනවා.මීට අවුරුදු විස්සකට වගේ පෙර, මගෙන් රුපියල් එක දෙක ශත විසිපහ පනහ කාසි රුපියල් දහසක් එක් දහස් පන්සීයකට ආසන්න මුදලක් නෝට්ටු වලට මාරු කර ගන්නවා.
Rohinie Sisipiya
අපෙ අප්පෝ ..........ඒ රස්සාවටත් අනින්නයි හදන්නෙ ......මිනිහෙක් ,සල්ලි හම්බකළාට ඇති ද??ආත්ම ගෞරව ය ,අපිරිසිදු වටපිටාව ,පරාධීන ස්වරූපය ,අනුන්ගේ අනුකම්පා ව, සමාජ සම්බන්ධ තා,විවේක ය .............කොච්චර කැපකරලද ඔය වගේ කරන්නෙ .............ජීවිතය ,කියන්නෙ කාල ,බීල ජොලියෙ ඉන්න එක විතරද??
හිඟනකමට වඩා බැලමෙහෙකිරීම උසස්..
නිකමට ලිව්වෙ.
නිර්මාණය නම් හරිම අගෙයි .
Lionel Liyanagamage
Rohinie Sisipiya ඇත්ත නංගි, දකින පැත්තට වඩා නොපෙනෙන පැත්ත ඛේදනීය යි.මම තෙලිගු ෆිල්ම් එකක් බැළුවා.වීදි දරුවෙක්, මිනීමැරුමක් සහ මරාදමන ලද අයගේ අම්මාත් වටේ කතාව ගලායනව.නම " ඉටි අම්මා" . පොලිසිය මරණය ගැන සොයන්න උනන්දුවක් නැහැ.ඇය පුතා මැදි කරගෙන පුවත් පතකට කතාව ලියනව.ඇගෙ අරමුණ පුතා මැරුවෙ ඇයි.මිනීමරුවා කවුද යන්න සොයා ගැනීම.අවසානයෙ මිනීමරුවා හමුවෙනවා.ඔහු පාපොච්චාරණය කරනවා බඩගින්න නිසා මුදල් ගන්න කල බාධා කිරීමක් නිසා සිදුවු අහම්බයක් මේ ඛේදවාචකයට හේතුව බව
පසුව අම්මා මෙවැනි දරුවන් වෙනුවෙන් සමාජ ක්රියාකාරිනියක ලෙස කටයුතු කරනවා.
Rohinie Sisipiya
Lionel Liyanagamage ඔව් අයියෙ.......ආත්ම ගෞරව ය ....බල්ලට දාල තමයි ඔය රස්සාවලට බහින්න වෙන්නෙ...දරුවන් නිසා ,බඩගින්නට තමයි සමහරු ඒක ට පෙළඹෙන්නෙ..
නිර්මාණය නම් හරි ලස්සණ යි .ඔයාගෙ පසු වදන හිත කම්පා කළා.
Shirath Kumarasiri
මිනිස්සු විවිදාකාරයි
Mallika Bandara Menike
වංචාව වැරදියි.
1 d
Nalini Dharmalatha Weliwita
වංචා කාරයින් නිසා අහිංසක මිනිස්සුත් ,සංවේදී මිනිස්සුත් අපහසුතාවට පත් වෙනව.
18 h
Mallika Bandara Menike
හැම දෙයක්ම සමහර අය කරන්නේ, වංචනිකව. සාධාරණව වැඩ කරන අයට එයින් සිදුවන්නේ ලොකු හානියක්.
Pemas Gunasinghe
වැඩිම ආදායමක් ලැබිය හැකි රැකියාවක් බව ඔප්පු වෙලා තියන වා
නන්දසේන ශුරින් ගේ ගවේෂණ මගින් වගේම ළඟ දී කර ඇති සමීක්ෂණ මගිනුත් පෙන්වා දී ඇති නිසා මේ වැඩේ වඩා හොඳ රැකියාවක් බව කිව හැකියි
Parana Gama Ariyapala
යමුද සතියට දෙතුන්පාරක්
අපිත් හනිකට කොහෙ කොහේහරි
Pemas Gunasinghe
Parana Gama Ariyapala හරියට හරි sir යමු මාත් එකතු වෙන්නම්. හොඳම ආදායම ලැබෙන්නෙ කතරගම ලු. මේ දවස් වල සිරීපාදේ පාර වුනත් හොඳ ඇති