අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Wednesday, January 03, 2018
මෙයට  - උපගුරු .

1/03/2018 04:53:00 pm
1

මී ට වසර හයකට පමන පෙර මා පලකල වියමනක් නැවත පලකරනවා. වියමන පරන වුනත්  මෙ කතාව පරන නැහැ. වියමන පොඩි පොඩි වෙනස් කම් කලා ඒ කාලීන බව ගෙන එන්න...

Read more »
Thursday, September 07, 2017
පොටිච්ච වැල්.

9/07/2017 05:54:00 am
5

මම ඔහු දන්නේ “ආරි”  නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි ............

Read more »
Wednesday, August 16, 2017
කාලය මැවු අරුමය

8/16/2017 06:41:00 am

දිය උගුල. කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක්...

Read more »
Monday, August 14, 2017
නුවර එළිය දකින්න ගියෙමි.

8/14/2017 06:21:00 am

හක්ගල උද්‍යානය  හක්ගල උද්‍යානය - හක්ගල උද්‍යානය - නුවරඑළිය නගරය අනෙක් නගර වලට වඩා විශේෂිතයි. ප්‍රදේශවාසීන්ට වඩා නගරයේ ත...

Read more »
Thursday, April 13, 2017
යහපාලනේ ඇක්ටිව් වෙලා ! .

4/13/2017 09:52:00 pm

මේ සිංහල අවුරුදු සමයයි. පාරිභෝගිකයන්ට වගේම විවිධාකාරවු ව්‍යාපාරිකයනටත් කාර්ය බහුලයි . ඒ අතරේ ආණ්ඩුවේ නිළධාරි ගොල්ලන් පාරිභෝගිකයෝ ආර...

Read more »
Saturday, April 08, 2017
අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.

4/08/2017 04:04:00 am

මගේ මතකය ගොළු විය.එය සිරවු අදුරෙන් අවදි කර ගත නොහැකිව අදුරේ සුසුමක්ව වැළපෙන බව  තවමත් තවමත් මට හැගෙන්නේය. අපි කෙළි සෙල්ලම් කළ කෙළි බ...

Read more »
Monday, April 03, 2017
ඉන්දියාවේ අජිත් ඩෙවොල්  රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව.

4/03/2017 07:26:00 pm

මෙම ලිපිය ඉරිදා දිවයින - ( 02.04.2017 ) පලකර තිබිනි.  අපේ චන්දයට වඩා බාහිර බලවේගවල වැදගත් කම දේශපාලනයේදී ක්‍රියාකරන අන්දම මෙම ලිපියෙන් ත...

Read more »
Monday, March 13, 2017
සරුංගලේ - වරල් සැලේ.

3/13/2017 04:57:00 am
1

බොහෝ සරල දේවල් අතහැර අපේ ආණ්ඩුව ගැන ලිවීමට අදහස් කලේ රතන හාමුදුරුවන්ට සිදුවු මානසික අබග්ගයට අපත් මුහුන දෙමින් සිටින නිසායි. උන්වහන්සේ...

Read more »