අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Sunday, October 26, 2014
පිවිතුරු හෙටක් ?.

10/26/2014 07:59:00 am

දේ ශපාලන අදහස් ගැන අපට උදහස්වීමට කාරනා ඇතිවේ. උදහස් වීම හා ආතතිය හා බැදීමක් ඇති බැවින් ආතතිය නිසා ඇති වන ලෙඩ රෝග ඇතිවීමෙන් වැලකී සිට...

Read more »
Wednesday, October 15, 2014
මතින් කල කතාවක්.

10/15/2014 05:01:00 am

මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ.   බියර් සදහා ලීටරයකට රුපියල් 15/= කින්ද 10% ට වඩා සැර අරක්කු වැනි මත්පැන් සදහා මිලි 75...

Read more »
Monday, October 13, 2014
අසල්වාසියාගේ සටන

10/13/2014 11:01:00 pm

අසල්වාසියාගේ සටහන ලියපු මට අසල්වාසියාගේ සටන ගැනත් ලියන්න අවස්ථාව සැලසුනා . පසුගිය දිනක රාත්‍රියේ කඩා පැන්න මැර හමුදාවක් ස...

Read more »
සැරද ! ජයලලිතා.

10/13/2014 10:19:00 pm
1

දේශපාලනය අමුතු දෙයක්. බලයත් එක්ක ධනය ගලා එන්නා වගේම බලය නැතිවුනහම ධනය විතරක් නෙමෙයි තමුනුත් පිරිහිලා අවලංග...

Read more »
Wednesday, October 08, 2014
අසල්වාසියාගේ සටහන.

10/08/2014 04:50:00 pm
2

සබරගමුව විශ්ව විද්‍යාලය ආයෙත් දින නියමයක් නැතිව වහලා. ඌව පලාත් සබා මැතිවරණයට නාමයෝජනා දෙන්න ඔන්න මෙන්න කියලා කොළඹ - මඩකලපුව ( ඒ 4 )...

Read more »
Wednesday, October 01, 2014
බුදුරුවගල  - වැල්ලවාය.

10/01/2014 09:39:00 pm
4

නැගණහිරෙන් ආ වැස්ස බුත්තලට නියගය හමාර කර ඇත. දැඩි නියගයෙන් හෙම්බත්ව සිටි ගහ කොල  කොළපාටින් බැබලෙන්න දැඩි උත්සහායක් දරමින් සිටි සැප්තැම්බරය...

Read more »
Tuesday, September 30, 2014
අසුබ නිමිත්තක්.

9/30/2014 07:22:00 pm
2

මා ස ගණනාවක් පීඩා කරන ලද නියගය අවසන් කරන  මහ වැස්සක පෙරනිමිති අහස පුරා පැතිර ඇත . වැස්සට පෙර පැවත්වෙන විවාහ මංගල්‍ය සාදය අවසන් වුවහොත් ය...

Read more »
Wednesday, September 17, 2014
ඔබලා බැලිල්ලක් .

9/17/2014 10:38:00 pm
1

ම ළ කෙලියයි. විදුලි බිල 25% කින් අඩු කරලා. පෙට්‍රල් ,ඩීසල් බස්සලා. ලාම්පු තෙල් හොදටම අඩු කරලා. අහ්චර්යක මහිම ! . කිව්ව දේ කරන  - කරන...

Read more »