අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2014-02-26
ජිනීවා - රාවය  පලකල අදහසක්.

2/26/2014 08:32:00 pm
2

රාවය පලකල මේ ලිපිය මා කියවන පාඨකයින්ටත් කියවන්න නැවතත් පලකිරීමට අදහස් කලෙමි. රජය ජිනීවා වට මුහුණ දෙන ආකාරය පිලිබදව චිත්‍රයක් මෙම ලිපිය...

Read more »
2014-02-24
සීයයි - මුනුපුරයි.

2/24/2014 11:11:00 pm
3

  පුං චි එවුන්ගේ ලෝකය විසිතුරුය. ඔවුන් අහිංසකය , අව්‍යාජය. මමත් පුංචි එකෙක්   සමග දවසේ වැඩි කොටසක් කාලය ගත කරමින් සිටිමි. මගේ පුංචි එකා...

Read more »
2014-02-22
උත්තරී - තරයි .

2/22/2014 06:32:00 am
2

  පාර්ලිමේන්තුව මේ රටේ උත්තරීතර ආයතනය බවත්, අභියාචනාධිකරණයට පාර්ලිමේන්තුව යටත් නැති බවත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107(2) වගන්තිය යටතේ...

Read more »
2014-02-19
2014-02-18
ශ්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රණය

2/18/2014 09:40:00 pm
2

මේ දිනවල හාමුදුරුවරුන් පිරිසක් ගව මස් පරිභෝජනය වලක්වන්නට නිතී පනවන්න යයි බලකරවමින් උපවාසයක් උද්ඝෝෂණයක් කරන මාධ්‍ය වාර්තා දැකීමත්...

Read more »