අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2012-08-29
මොනාලිසා සංචාරයක ගිහින්

8/29/2012 07:30:00 pm

ඇෆ්ගනිස්ථානයේ මොනාලිසෘ අප්‍රිකාවේ මොනාලිසා ඩුබායි මොනාලිසා ඊජිප්තුවේ මොනාලිසා ඉන්දියාවේ මොනාලිසා ඉරානයේ මොනාලිසා...

Read more »
2012-08-27
ප්‍රේමයේ සිරකරුවෙකුවු ෂා ජාහාන් - ටාජ් මහල්

8/27/2012 10:26:00 pm

ලොව පුදුමයන් අටෙන් එකක් ලෙස අප හදුන්වන නිර්මාණයන් අට අතරට එක්වු ටජ්මහල් මණ්දීරය ආදරවන්තියක සිහිපත් කිරීමට ආදරවන්තයෙකු විසින් ඉදි ක...

Read more »
2012-08-26
2012-08-25
no image

8/25/2012 05:41:00 am
1

ටජ්මහල් වලට මෙතනින් යන්න. http://www.airpano.ru/files/Taj-Mahal-India/2-3 ඔබට තවත් නැරඹිය හැකි පැනෝරාමා කිහිපයක් 1 .       Akshard...

Read more »
2012-08-04
ඔන්න ඔහොමයි මම නිව්ටන් උනේ

8/04/2012 10:04:00 pm
2

Add caption නිව්ටන් ලා ගැන කියන කොට අයිසෙක් නිව්ටන් එහෙමත් මතක් වෙනවා . අපේ ගමේ  පාරක් තියෙනවා . මේ පාර සබරගමුව විශ්ව විද්‍යාලය හ...

Read more »
2012-08-01
පේරාදෙණියේ  ශේෂවු සිතුවිලි.

8/01/2012 08:05:00 pm

පානුයි පරිප්පුයි දවසක                            බුදුවේවා ගෝවයි අලයි සැරියුත් මුගලන්                 වේවා කැන්ටින් හො...

Read more »