මීදුම නැගණහිර සංචාරයක තොරතුරු වියමන් කර සිටියා. ඒ සංචාරයේ අන්තිම දවස ගත කලේ ත්‍රිකුණාමලයේ. මින් වසර දෙක තුනකට පෙර මීදුම සංචාරයක යෙදුනාට ව...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
මීදුම නැගණහිර සංචාරයක තොරතුරු වියමන් කර සිටියා. ඒ සංචාරයේ අන්තිම දවස ගත කලේ ත්‍රිකුණාමලයේ. මින් වසර දෙක තුනකට පෙර මීදුම සංචාරයක යෙදුනාට ව...
මීදුමෙන් වැසී සිතිජයක කව සුළග නිහඩවම මුමුණාවී අදුරු අහසින් ගලන පිණි බිදු රැයේ මල් තියාවි තාරුකා රැදි අහස් මායිම මිහිදුම් සළුව...
Belihuloya Slideshow Slideshow : මෙතනින් යන්න. TripAdvisor™ TripWow ★ Belihuloya Slideshow Slideshow ★ to Polonnaruwa, Belihuloya (near Ella...
වම් අත පැත්තේ කවුද ඉන්නවා කවුද මේ එන්නේ ?. නිදා ගන්නවත් බෑ මොකද කල්පනාව ?. ආ ඇද යට කවුද ?. මෙහෙත් ඇවිල්ලා ?.
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්. කුම...
රට කරවන්නට නම් - රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් ...
ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්. පාන්දරින්ම අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙට ගියේ පුංචි පහේ වැඩක් කර ගන්න. වෙනදා ප්‍රාදේශිය ලේකම්...
ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුනා ඒ මල් සුවදේ අද ලොවුතුරු සුව විදිනා කලා වැවේ නිල් ...
Y es you read it right, a whole amazing island built right on a beautiful yacht. Created by UK-based yacht design company Yacht Isl...