අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, January 29, 2010
no image

1/29/2010 03:39:00 pm
1

මීදුම ජනාධිපතිවරණය ප්‍රතිපල තුලින් දකින සත්‍ය පිලිබදව සටහනක් කරන්නට අදහස් කරයි. මෙය මීදුම මතවාදයන් හා ගැළපුනත් විවිධ වෙනත් මතවාදයන් ඇතිවිය හ...

Read more »
Thursday, January 28, 2010
no image

1/28/2010 11:54:00 am

……….. මේ පලවන්නේ  දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව ය...

Read more »
Sunday, January 24, 2010
Tuesday, January 19, 2010
no image

1/19/2010 08:52:00 pm
3

ජනාධිපතිවරණ ප්‍රතිපල පිළිබදව නොයෙක් අනාවැකි පලවේ. සරත්ද ? මහින්දද ? යන්න අද දවසේ මාතෘකාවයි. මැතිවරණ ව...

Read more »
Monday, January 18, 2010
Friday, January 15, 2010
මව් බිම දිනවමු.

1/15/2010 12:29:00 am
5

මව් බිම දිනවමු කී විට මහින්ද රාජපක්‍ෂයන්ගේ නම මේ දිනවල සිහිපත් වේ .  එහෙත් මෙම උදාන පාඨයේ නියම හිමි...

Read more »
Monday, January 11, 2010
no image

1/11/2010 11:05:00 pm
2

මිදුම ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ යාමට උත්සහා නොකරයි. එහෙත් සැම විටම තම මව් බිමට කඩේ යාමට උත්සාහ කරයි. මීදුම පලකරන අදහස් පාදක කරගන්නා තේමාවන් ව...

Read more »
Saturday, January 09, 2010
no image

1/09/2010 03:32:00 pm
10

බල ලෝභයට ප්‍රඥාව නැති බවක් දැන් දැන් වේදිකාවේ පෙනෙන්ට තිබෙනා කාරණාවක් වී ඇත. මේ අධම මිනිසුන් ඔට්ටු අල්ලන්නේ අපේ මව් බිම සමග යයි මිදුම අනන්ත ...

Read more »
Tuesday, January 05, 2010
ජනාධිපතිවරණය.

1/05/2010 03:23:00 pm
3

මහින්ද තම නිලකාලය තව අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී  ජන මතය විමසීමේ අරමුණෙන් මැතිවරණයක් කැඳවනු ලැබීය...

Read more »
Sunday, January 03, 2010
no image

1/03/2010 09:32:00 pm

අපි සැම ජනවාරි 01 දාමත් , සිංහල හින්දු අළුත් අවුරුදු උදාවත්මත් සමග එකිනෙකාට “ සුබ නව වසරකට “ ආසිරි පතන්නට පුරුදු වී සිටින්නෙමු. වසර තිහක ඉ...

Read more »