අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

පුංචි ආරධනාවක්.

මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න

071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න

තෝරා බේරා ගෙන පල කරන්නම්

දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2023-11-19
පාපියුම්..මග හැරුණේ  ඇයි ....??

11/19/2023 04:22:00 am
2

ලතා මඬුලු තුරු සෙවණැළි අතරින් සන්සුන් ගමනින් හිමි වඩිනා සඳ මාවත රලු තැන් මොළොක් වුණාවද සිරි පතුලට වෙහෙසක් දැනුණාවද ? පා ගමනින් වඩිනා සඳ හි...

Read more »
2023-11-18
නානත්ථ සංඥා.

11/18/2023 08:18:00 pm

දහසක් දෙන නිති යන එන මාවත අයිනෙහි වැජඹුන වනස්පතියකිය දුටු දන පිනවන විශ්මය දනවන   සිප් හල වෙත යනෙන අතර සිසුවන් පැතු පලෙහි මිහිර කුහක අයෙකු මු...

Read more »
2023-11-17
මම උණුහුම්ම  ප්‍රේමයෙනි

11/17/2023 08:29:00 am
1

ගොරබිරුම් සද්ද මා වටකර වියළි කර්කෂ සුළඟ හා සතුරුව ඉරිතැලුන දිය සිඳුන පොළොවක මියෙන්නට මට ඇවැසි නැත තවම මම හරිත පැහැයෙනි ඉතින් එක ප් ‍ රේමණීයම...

Read more »
2023-11-16
එකෙක් වත් කුඩයක් දුන්නේ නෑ .

11/16/2023 03:55:00 pm
1

කමල් මහත්තයා දකින දේවල්   ලියන කොට බලන්න   ආසයි. මේ කතාව ඉවර වෙන කොට සැදැහැත්බවේ සීමාවත්, තැනට සුදුසු නුවනත්   ඇදිලා තිබුනා. මුණු පොතට කමල...

Read more »
2023-11-15
 ගොඩ එන්න පුළුවන්..

11/15/2023 10:54:00 am
2

දවසක් ගොවිපළක හිටපු බූරුවෙක් ගොවිපළේම තිබුණු තරමක් ගැඹුරු ළිඳකට වැටෙනවා... මේ සතා ගොඩට එන්න බැරුව පැය ගණනක් තිස්සේ හයියෙන් කෑගහනවා... මේක ඇහ...

Read more »
2023-11-14
රාජාලි න්‍යාය.

11/14/2023 08:34:00 pm
1

අයවැය කතා ඉදිරිපත් වෙයි. මේවා  සුරංගනා කතාවන්  ද ? යැයි සිතන තරමට සුන්දරවේ. කල හැකිදේ වලින් සහ  නොකල හැකිදේ වලින්ද  මේ කතා පිරී තිබේ. පාර්ලි...

Read more »
2023-11-13
 අපි අමුතු මිනිස්සු

11/13/2023 10:37:00 pm
2

මුතු ඇටයක ඉපදීලා සාගරයෙන් වටවීලා ඒරොප්පෙන් , සැමන් ගේන පුදුම මිනිස්සු.. පුදුමයි වාගේ පෙනුනට, අමුතු මිනිස්සු.. ඔසරිය මැද පෙනෙන බඩම ඩෙනිම මැද...

Read more »
2023-11-12
සමාවෙනවද චන්දරේ...

11/12/2023 12:37:00 pm
1

Chinthana Madawala පන්තියේ හැමදාම පළවෙනි පුටුව මං වෙන් කරගෙන... දිනෙන් දින හැඩ වෙච්ච රූපෙන් ඔලුව ඉදිමුනෙ නොදැනිම... පාරෙ යද්දිත් ගියේ අඩියක්...

Read more »
2023-11-11
සබද ඔහු කන්දකි.

11/11/2023 11:17:00 am
2

පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප් ‍ රසංගයක් පැවැත්වුණා. ප් ‍ රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේද...

Read more »
2023-11-10
කාලගෝලගෙන්  දික්තලාට .....

11/10/2023 06:09:00 pm
2

දික්තලා මේ සසර මහ ඕඝයක් නංගියේ නෑ මගේ කිසි කහටක් කැලේ මැද සෙනසුනේ සිටි හිමිනමක් මතක නොවැ කියපු බණ කතාවක්. උඹෙ නුරා ගිනි නිවනු බෑ තවත් දික්ප...

Read more »