මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි. මේ පැය ඔරලෝසුව...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .
එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.
එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .
එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.
ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.
මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.
මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.
මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි. මේ පැය ඔරලෝසුව...
එඩ්වඩ් සැවරින් සමඟ මාර්ක් සකර්බර්ග් කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ නිර්මානයක් අද ජාත්‍යන්තර ව්‍යාප්ත වු මහා ව්‍යාපාරයක්.2004 පෙබරවාරි ම...
වි දුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා...
notes of imaginary අපි ඉන්නේ ගිණි ගොඩක් උඩ. මේක කොයිතැනකට ගිහින් නතර වෙයිද හිතා ගන්න බැහැ. අදහස් දැක්වීමත් භයානක වෙන්න පුළුවන්. මට...
කාලය බොහෝ අරුමයන් මවනවා .වෙනස් වීම් සිදුකරනවා. යහපතට වගේම අයහපතට. අපේ දැනුම සහ අවබෝධයේ තරම කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ...
භාෂාව සුන්දර ලෙසත් ආන්දෝලාත්මක ලෙසත් හසුරුවන ලද අවමංගල නිවේදන දෙකක් පිළීබදව මට යම්තම් මතකයක් රැදී තිබිණි. එක් නිවේදනයක් වුයේ ජවිපෙය 1971 අප...
යකඩ මල්ලට හෙන ගසා ඇත. දැන් පුළුන් හොයා පලක් නැත.ආහාර , ඖෂධ නැත. මිනිසුන් කෙසේ හෝ ජීවත් වෙති. අපේ බඩ පලා කෑවේ මොනවාදැයි බලන්නේ නැත. එහෙත් බ...
මවක් දරුවන් දෙදෙනාත් සමග චන්ද්‍රිකා වැවට පනී. දියණිය මිය ගිහින්. වාහනේ පෙරලිලා සිසුන් රෝහලේ කෑම සොයා ගිය පියා සිහිසුන්ව වැටිලා මේ ප්...