පුංචිත්තා සමග දවස ගෙවන මීදුමට ඔහුගේ ක්‍රියාකාරකම් වලට සහයෝගය දෙමින් දවස ගෙවා ගන්නට සිදුව ඇත. පාන්දර “ සීයෝ “ කියාගෙන අවදිවී සීයා සොයා...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
පුංචිත්තා සමග දවස ගෙවන මීදුමට ඔහුගේ ක්‍රියාකාරකම් වලට සහයෝගය දෙමින් දවස ගෙවා ගන්නට සිදුව ඇත. පාන්දර “ සීයෝ “ කියාගෙන අවදිවී සීයා සොයා...
Best International Stage Magicians - "The Twins" http://www.flixxy.com/bear-animal-nature-film.htm notes of imaginary
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියන් බදුල්ල - කොළඹ ඒ 04 ප ්‍ර ධාන මාර්ගයේ පඹහින්න මංසන්දිය (සරසවියට හැරෙන මං සංදිය) අවහිරවනසේ මග හරස් ...
http://www.youtube.com/watch?v=8UCn02PEnMI&list=RD023ZjXE0Y8ftg notes of imaginary
මේ රටේ පරිපාලන සේවා දෙකක් ඇත. එකක් රාජ්‍ය පරිපාලන සේවය වන අතර අනෙක අධ්‍යාපන පරිපාලන සේවයයි. මෙම සේවා දෙකම සමගාමී සේවා වන අතර රාජ්‍ය පර...
රෝහන බැද්දගේ මහතා හොරන තක්‍ෂිලාවේ උසස් පෙල කරන අවධියේදී මීදුමට හමුවන්නේ ගුරු - ගෝල සම්බන්‍ධයකිනි. තක්‍ෂිලාවෙන් නික්ම යාමෙන් පසුව එ...
notes of imaginary
යුරෝපීයෝ (සුද්දෝ) ආඩම්බරකාරයෝ කරලා තියෙන්නේ ආසියාතිකයෝ කියලයි මට හිතෙන්නේ . අතීතයේ කොල්ලකාරයෝ වගේ රට රටවලට ඇවිත් චන්ඩිකම් කරලා රටවල් මර...
2013 අවුරුද්දේ මැයි දිනය පවත්වලා එවරයි. මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනය වුනත් වර්තමානයේ අපි මැයි දිනය දකින්නේ දේශපාලකයන්ගේ දිනයක් ලෙසයි...