අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
මී දුම චාරිකා සටහන ලියන්න පටන් ගත්තේ ගමනේ මැද ඉදන් . ඒ ගිරිහඩු සෑය සිත්බැදගත් නිසා. අපේ ගමන් මග කොළඹ - බෙරගල -වැල්ලවාය - මොණරාගල- සියඹල...
ගි රිහඩු සෑයයෙන් ආපසු ත්‍රිකුණාමලය දෙසට එන අතර අපේ නඩේ නිලාවේලි මුහුදු තීරයට පිවිසුනා. අපේ විද්‍යාර්ථීන් සැලසුම්, පරිපාලන, මුදල් සංවර්ධණ...
කවදාවමත් වෙයි කියලා හිතන්න පුළුවන්ද ?. මේ උත්තමයෝ පයින් යයි කියලා. ඓතිහාසික කතා පුවත. ඓතිහාසික කතා පුවත. මේ ශෛලමය ජල ගබඩාවම වි...
සියුමැලි ලෙස යෙදු කැටයම් සහිත පඩිපෙල ඉහලසිට බැස එන විට වම් පස පොකුණ ඉහලසිට බැස එන විට දකුණු පස පොකුණ මුරගල වහල දරා සිටි ...
මී දුම පසුගිය සතිය වෙන් කරන්න වුනේ නැගණහිර සංචාරයකට. ඒ 4 මාර්ගයෙන් මඩකලපුවටත් එතනින් අම්පාර ටත් ගිය අපි ත්‍රිකුණාමලයෙන් සංචාරය නිම ...
ඇල්බට් අයින්ස්ටයින් ගේ රිපෝට් කාඩ් එක. ඇල්බට් අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතාව...
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹිම පිලිබදව විරෝධතාවයක් ඇතිවී මේ වන විට ඒ පිලිබද සමාජ කතිකාවක් ආරම්භ වී ඇත. වෛද්‍යවරුන් සුලභ වීම ජන...
දුම්රිය ගැන බොහෝ දේ කියවන්න ඇත. දැන් කාලේට දුම්රිය යන පදය යෙදීමද සුදුසු නැත. 1956 අප්‍රේල් මාසයේ 23දින ගමන් ඇරඹි උඩරට මැණිකේ ,රුහුණු කුමා...