අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2010-03-10
මතකයේ සිරගත වෙමි.

3/10/2010 04:48:00 pm

කාලය ගෙවී යයි. පැරණි මතකයත් සමග අතීත සිද්ධීන් එකින් එක ගළපන විට ඇති වන පරස් පරයන් විසඳා ගත නො හැකි අන්තයන් හී සිරගත වේ. LTTE ක්‍රියාකාරකම් ස...

Read more »
2010-03-05
උත්තරයක් නැති ප්‍රශ්නයක්

3/05/2010 10:26:00 am

දිනය මාර්තු 04 වෙලාව පෙරවරු 9 පසුවෙලා මිදුම ට සිරස ගුවන් විදුලියේ ප්‍රචාරයවු වැඩ සටහනක් අසන්නට ලැබුනා. පාසල් දැරියක ගැබ් ගෙන ඇතැයි සැක කර ...

Read more »
2010-03-03
ඇදුම් ඇන්දවීම

3/03/2010 10:30:00 pm
1

ඇන්දවීම මේ දවස් වල ගජරාමෙට කරන දෙයක් . මීදුම යොමුවන්නේ ඒ ඇන්දවීමට නෙමෙයි. ඇදුම් ඇන්දවීම ගැන කියන්න. මේ මාර්තු මාසේ. රජයේ සේවකයින්ට නම් මාර්ත...

Read more »
2010-02-24
කතා දෙකක්.

2/24/2010 11:52:00 am

පසුගිය දිනක ඌව පලාත් සභාවේ පලාත් සෞඛ්‍ය අධිකාරිතුමියගේ කාර්යාලයට මීදුම ට යන්න සිද්ධ වුනා. මිදුම ගේ ව්‍යාපාරික ශෛලියෙන් නම් විනාඩි දහයක වැඩක්...

Read more »
2010-02-20
නිවැරදි පූර්වාදර්ශ ඇති කරමු.

2/20/2010 12:15:00 pm
1

දේශපාලනය විසින් මුලින්ම ජානක පෙරේරාව ජීවිතයෙන් ම සමු ගන්වා රටට අහිමි කලා . පසුව සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙන විත් එතුමා ලවා වේදිකාවේ දිග හරින...

Read more »
2010-02-14
ජනතා සේවය පිණිසයි ! .

2/14/2010 10:38:00 pm

පලාත් සභා ඡන්දේ තිබුනා. යාන්තම් යුද්ධෙට පිහිට වෙන්න ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයත් විකුණලා ගොඩ ගියා. ජනාධිපතිවරණය ආවා. ජනතා විනිශ්චයට පත් වුනේ...

Read more »
2010-02-11
තල වපුරා මුං නෙලා ගත හැකිද ?

2/11/2010 11:03:00 am
2

දේශපාලනය යනු අපුර්ව වෘත්තියකි. දැළි පිහියෙන් කිරි කෑ හැකි වුවත් - අතුරේ අනතුරකින් තොරව යා හැකි වුවත් ,  වෘත්තීමය දේශපාලනය ඊටත් වඩා අනතුරු දා...

Read more »
2010-01-29
ජනාධිපතිවරණය පෙන්වන  දිශාව.

1/29/2010 03:39:00 pm
1

මීදුම ජනාධිපතිවරණය ප්‍රතිපල තුලින් දකින සත්‍ය පිලිබදව සටහනක් කරන්නට අදහස් කරයි. මෙය මීදුම මතවාදයන් හා ගැළපුනත් විවිධ වෙනත් මතවාදයන් ඇතිවිය හ...

Read more »
2010-01-28
ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌!

1/28/2010 11:54:00 am

……….. මේ පලවන්නේ  දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව යල...

Read more »