බොහෝම කාලෙකට ඉස්සෙල්ලා මම මත ගැන මතකයක් වියමන් කලා.නීතී විරෝධී මත්පැන් නිෂ්පාදන දිනපතා පාවිච්චි කරන ප්‍රජාවකගේ මරණ කිහිපයක් සිද්ධ වෙමින් තිබ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
බොහෝම කාලෙකට ඉස්සෙල්ලා මම මත ගැන මතකයක් වියමන් කලා.නීතී විරෝධී මත්පැන් නිෂ්පාදන දිනපතා පාවිච්චි කරන ප්‍රජාවකගේ මරණ කිහිපයක් සිද්ධ වෙමින් තිබ...
"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . ...
Commends වලට එන්නේ නැතිව මීදුමෙන් ඌණ පූරණයක් කලාට දුකා මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා. "පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලි...
13 නපුරු ඉලක්කමක් ලෙස මතයක් ඇත. ජේ.ආර් - රජිව් සුසංයෝගයෙන් බිහිවු ජේ.ආර් අකමැත්තෙන් වුවද එකගවු පලාත්සභා නම්වු සුදු අලියා බිහිකල 13 වෙනි ව්යත...
අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?. එසේ සිතනවා නම් එය වැරදිය. ශ්‍රීලනිපයේ ලේකම් වරයාට අනුව අලියා සියදිවි නසා ගෙනය. නැත්නම් සියදිවි නසාගැනීමට සූද...
අද බාලයින්ට නොයෙක් පූර්වාදර්ශ සිහිපත්වනවා . සිහිපත්වූවාට ක්‍රියාත්මක කරන්න ගියොත් සිද්ධවන්නේ ඒවා සිද්ධ කල පූර්වාචාරීන්ට සිද්ධවුන වින්නහැයිය...
රටේ දු දරුවන්ගේ තාත්තා රණවිරු උපහාර උලෙළදී ජාතිය අමතා කළ කතාව නම් බොහෝම හැගීම් බරයි. කතාවක් නොවී අපට ආවේනික දේශීය නිෂ්පාදනයකින් ජාතික ප්‍රශ්...
වසරක් පුරා ගෙත්තම් කල මීදුම පසුගිය මාසය මන්දගාමී ගමනකට පත්වුනා. විවිධ තේමා සොයමින් ගිය මුල් කාලයත් පසු ගිය දීර්ග මාස කිහිපයත් පසුකලේ තත්කාලී...
මීදුම සටහනක් තබන්නට පසුගිය කාලයම උත්සහාකලත් සිතිවිලි කටු සටහන තුලම සටහන්වී අසම්පූර්නව මකා දමන්නට අකාරුණික විය.පෞද්ගලික හේතුවක් නිශ්චිත නැති ...
බස්නාහිර පලාත් සභා මැතිවරණය අවසන් විය. සුළු ජාතීන් බහුතර ඡන්දදායකයින් වන මැතිවරණ කොට්ඨාශ පහක එක්සත් ජාතික පක්ෂයට බහුතරය ලබා දෙමින් අනෙක් සිය...