"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . ...
"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . ...
Commends වලට එන්නේ නැතිව මීදුමෙන් ඌණ පූරණයක් කලාට දුකා මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා. "පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලි...
13 නපුරු ඉලක්කමක් ලෙස මතයක් ඇත. ජේ.ආර් - රජිව් සුසංයෝගයෙන් බිහිවු ජේ.ආර් අකමැත්තෙන් වුවද එකගවු පලාත්සභා නම්වු සුදු අලියා බිහිකල 13 වෙනි ව්යත...
අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?. එසේ සිතනවා නම් එය වැරදිය. ශ්‍රීලනිපයේ ලේකම් වරයාට අනුව අලියා සියදිවි නසා ගෙනය. නැත්නම් සියදිවි නසාගැනීමට සූද...
අද බාලයින්ට නොයෙක් පූර්වාදර්ශ සිහිපත්වනවා . සිහිපත්වූවාට ක්‍රියාත්මක කරන්න ගියොත් සිද්ධවන්නේ ඒවා සිද්ධ කල පූර්වාචාරීන්ට සිද්ධවුන වින්නහැයිය...
රටේ දු දරුවන්ගේ තාත්තා රණවිරු උපහාර උලෙළදී ජාතිය අමතා කළ කතාව නම් බොහෝම හැගීම් බරයි. කතාවක් නොවී අපට ආවේනික දේශීය නිෂ්පාදනයකින් ජාතික ප්‍රශ්...
වසරක් පුරා ගෙත්තම් කල මීදුම පසුගිය මාසය මන්දගාමී ගමනකට පත්වුනා. විවිධ තේමා සොයමින් ගිය මුල් කාලයත් පසු ගිය දීර්ග මාස කිහිපයත් පසුකලේ තත්කාලී...
මීදුම සටහනක් තබන්නට පසුගිය කාලයම උත්සහාකලත් සිතිවිලි කටු සටහන තුලම සටහන්වී අසම්පූර්නව මකා දමන්නට අකාරුණික විය.පෞද්ගලික හේතුවක් නිශ්චිත නැති ...
බස්නාහිර පලාත් සභා මැතිවරණය අවසන් විය. සුළු ජාතීන් බහුතර ඡන්දදායකයින් වන මැතිවරණ කොට්ඨාශ පහක එක්සත් ජාතික පක්ෂයට බහුතරය ලබා දෙමින් අනෙක් සිය...
කොටි සංවිධානය යුධමය වශයෙන් අන්ත අසරන තත්වයකට පත්ව තිබේ. ඔවුන් අනියම්ව පාලනය කල ප්‍රදේශවල ජනතාවද පසුගිය වකවානුව තුල ස්වර්ග රාජ්‍යයක් බලාපොරොත...