Saturday, May 31, 2025

මාලනීය ආවර්ජනයක.



 දැන් අවුරුදු හැත්තෑවත් පැනලා ?
ඔව්. 

කීර්ති විජේබාහු..?



වමේ සිට දෙවැන්නා සමන් පියසිරි සහෝදරයා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු පක්‍ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයන් 1989 නොවැම්බර් මස ඝාතනයට ලක් වී ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ව්‍යූහය අවුල්ව ගියපසු ඇති වූ පසුබෑම එතෙක් පක්‍ෂය මුහුණ දී තිබු සියලු පසුබෑම්වලට වඩා විශාල විය. රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පැවති තත්ත්වය අනූව අදහස් හුවමාරු කර ගනිමින් පක්‍ෂය ඉදිරියට ගෙන යෑම සඳහා පක්‍ෂයේ නායකත්වයට සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජේබාහු තෝරා ගන්නා ලදි. 

Friday, May 30, 2025

වෘත්තීය සමිති.




ශ්‍රී ලංකාවට තිබෙන ලොකු අභියෝගයක් ලෙස Trade Union Culture එක ගැන අපි නිතර කතා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ Trade Union Raj එකක් කියලා කියන්නේ ඒකයි.

Thursday, May 29, 2025

පසක්වීම







හිරු නිවෙන්නට දෙපැයකට පෙර
බිමට යොමුවූ දෑස් අතරින්
රාජගිරියට ඇදෙන පෙරහැර
දනිති යනවග නො එන ගමනක.

Wednesday, May 28, 2025

ප්‍රාග් - ප්‍රොටෝ අවධියේ සිංහල භාෂාව


---ගාමිණි වසන්ත වැන්දකෝන් මුණු පොතට.

භාෂාව මනුෂ්‍ය සත්වයා අන්‍ය සත්වයන්ගෙන් වෙසෙසා දැක්‌වෙන ප්‍රධාන ලක්‌ෂණයකැයි පැවසිය හැකිය. අන්‍ය සත්වයන් ද මුඛ මාධ්‍යයෙන් නොයෙක්‌ පණිවුඩ හුවමාරු කරගන්නා නමුත් මනුෂ්‍ය භාෂාව එම පණිවුඩ හුවමාරු ක්‍රමයන්ට වඩා සංකීර්ණ අදහස්‌වලට වාහනයක්‌ බව කරුණු පරීක්‍ෂා කිරීමේදී පෙනේ. මනුෂ්‍යයා විසින් නිපදවාගත් මේ චින්තනයේ පිහිටෙන් ඔහුට ක්‍රමයෙන් අතිශය පෘථුල වූ මහත් ශිෂ්ටාචාරයක්‌ ගොඩන`ගා ගැනීමට හැකිවිය.
 

Tuesday, May 27, 2025

පපුවේ කැක්කුම


ඔයාලා හිතන්නේ හාට් ඇටෑක් එකක් ආවම අපට රෝග ලක්ෂණයක් විදියට දැනෙන්නේ පපුවේ කක්කුම විතරක් කියලද ?
නෑ..එහෙම නෑ..හාට් ඇටෑක් එකක් එන්න පුලුවන් නොයෙක් නොයෙක් විදි කීපයක් තියෙනවා.
ඔන්න අද කියන්න යන්නේ ඒ ගැන..

Friday, May 23, 2025

යුද්ධ හමුදා බුද්ධි අංශය.



එල්ටීටීඊ නැව්, සුදු වෑන් සහ යුද්ධ හමුදා බුද්ධි අංශය.
රටේ බුද්ධි අංශ දුර්වලයි, කියන පෝස්ට් කිහිපයක් ශෙයා වෙනව දැක්කා... අපේ බුද්ධි අංශ කොච්චර ශක්තිමත් ද කියල කියන්න පොඩි උදාහරණයක් දෙන්නම්...
එල්ටීටීඊ සංවිධානයේ කොදු නාරටිය වුන ලෝකය පුරා දැවැන්ත ජාලයක් විදියට ඉතා ශක්තිමත් ලෙස පැතිරිල තිබ්බ සැපයුම් ජාලය අක්‍රීය කිරීමේ මෙහෙයුම ඒවගෙන් එකක්... හුගක් අය දන්නෙ නාවික හමුදාවෙන් මූදෙදි නැව් වලට පහර දීල විනාශ කලා කියන එක විතරයි.
ඔය විනාශ කරපු හැම නැවක් පිටිපස්සෙම හුගක් සංකීර්ණ කතා ගොඩක් තියෙනවා…

Thursday, May 22, 2025

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ .


(අන්තර්ජාල අධ්‍යාපනික සගරාව sinhala subjects ඇසුරෙන්.)


නිදහස ලැබීමෙන් පසුව වූවත් අප රට තුළ ක්‍රියාත්මක වූයේ 1946 ලංකා රාජාඥාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1947 ලංකා නිදහස් පනත ඇතුළු තවත් අණ පනත් කිහිපයක් එක් කොට සකස් කරනු ලැබූ ආණ්ඩුක්‍රමය 1948 නිදහස ලැබීමෙන් පසුවද ක්‍රියාත්මක වූයේය.
එම ව්‍යවස්ථාව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වන තෙක්ම ක්‍රියාත්මක විය.


 

මීදුම Published @ 2014 by Ipietoon