අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-04-30
මැයි දිනය

4/30/2024 08:51:00 pm

අපේ රටේ මැයි දිනය එක් ඒක් දේශපාලන පක්ෂවල හයිය පෙන්වා කයිවාරු ඇද බා මෝඩ චූන් ගන්නා දිනයකි. හතර දිග් බාගයෙන් බස්රථවලින් දූම්රියෙන්  සහ විවිධ ප...

Read more »
කෞටිල්‍ය චාණක්‍ය

4/30/2024 05:27:00 pm

මගධ මෞර්ය රාජවංශයේ නිර්මාණකරු ලෝක ඉතිහාසයේ මා දුටු සුවිශිෂ්ටත ම දේශපාලන විශේෂඥයා. ඒ සුප්‍රකට අර්ථ ශාස්ත්‍රය ග්‍රන්ථයේ කර්තෘ කෞටිල්‍ය චාණක්‍ය...

Read more »
2024-04-29
මැණික් සොයා සබරගමුවට පැමිණි මුක්‌කුරු

4/29/2024 10:28:00 am

මුක්‌කුරු හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක්‌ ද? ඔවුන් කුමන ප් ‍ රදේශයකින් මෙරටට පැමිණි පිරිසක්‌ ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පව...

Read more »