Friday, June 17, 2011

බලලා එවර වෙලා මටත් දෙනවද ?



ඇයි ?.
හිනාවුනේ  ?.
මේ පොතේ තිබ්බ දේකට .....
මොකක්ද ඒ.?.
මේ... ඒ තමයි
කොර ගගහා යන මනුස්සයෙක් දැකලා 
තව මනුස්සයෙක් අහනවා 
ඇයි ඔයා කොර ගහන්නේ ?.  කියලා 
එතකොට අර කොර ගගහා ගිය මනුස්සයා කියනවා
ඒ මගේ මේ දතේ අමාරුවක් හින්දා ..කියලා
බලලා එවර වෙලා මටත් දෙනවද ?
පොතතද ?.
නෑ...
ඇස් දෙක.




Thursday, June 16, 2011

සෙනෙහස





Sunday, June 12, 2011

අදුරු කුටිය තුල - ටී.එම්. ජයරත්න

  • අදුරු කුටිය තුල - 
  • දොරගුළු ලාගෙන -
  •  ගයන ගීතිකා යදින යාතිකා
  • දෙවියන් හට නෑසේ 
  • දෙවියන් හට නෑසේ 
  • පොලොව කොටන තැන
  • පාර තනන තැන
  • ගිනියම් අව්වේ 
  • මසවරුසාවේ 
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • ආ ආ 
  • සිනිදු සුවැති සළු
  • සිරසින් හැරදා 
  • දූවිලි මඩ වැකි  පිලි ගත පලදා 
  • දෙවියන් රුව
  •  දක්නට හැක්කේ 
  • අදුරු කුටිය තුල - 
  • දොරගුළු ලාගෙන -
  •  ගයන ගීතිකා යදින යාතිකා
  • දෙවියන් හට නෑසේ 
  • දෙවියන් හට නෑසේ 
  • පොලොව කොටන තැන
  • පාර තනන තැන
  • ගිනියම් අව්වේ 
  • මසවරුසාවේ 
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • ආ ආ 
  • කුසුම් සදුන් දුම් සුවදින් වැලකී
  • ගත නැගි දාදිය  සුවදින් සැරසී
  • දෙවියන් හා 
  • එක්විය හැක්කේ 
  • අදුරු කුටිය තුල - 
  • දොරගුළු ලාගෙන -
  •  ගයන ගීතිකා යදින යාතිකා
  • දෙවියන් හට නෑසේ 
  • දෙවියන් හට නෑසේ 
  • පොලොව කොටන තැන
  • පාර තනන තැන
  • ගිනියම් අව්වේ 
  • මහ වරුසාවේ 
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • බලන් කඩතුරා හැර දෑසේ 


Wednesday, June 08, 2011

රොෂෙන් ශානකගේ ජීවිතය අර්ථවත් කරමු. «

Tuesday, June 07, 2011

මිහිදන් නොවී ගගදියේ පාවෙන ජීවිතය

සත්‍ව සිරුරක්

පාන්දර ගංගානම් ගගේ  දර්ශණයක් 

මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය

සුන්බුන් ?.


මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස්වු ජීවිතය

?.

මේත් මලසිරුරකි.

අපි කවදා  දකිමුද මෙවන් දසුන් 

Add caption

අපි කවදා  දකිමුද මෙවන් දසුන් 

මගී වාහනයක ගරු සරු නැතිව 


සුලබ දසුනක් 
වාරය එනතුරු සාමදානයෙන් සැතපෙන සිරුරක් 

ආගමික වතාවත්...........
සිරුරක සුන්බුන්

 මේ පින්තූර මීදුමට යොමුවුනේ සහෘදයෙකුගේ විද්‍යුත් තැපැලෙනි.
එහි උපුටාගත් මුලාශ්‍රයන් සදහන් නොවිනි.
පින්තූර වලින් පෙන්වන ඉන්දියාණු සංස්කෘතිකමය ගුණාංගය ගැන ඔබගේ අදහස් ප්‍රතිචාර ලෙස පලකරන ලෙස මීදුම ආරාධණය කරයි.

Wednesday, June 01, 2011

ගංගානම් ගග අසබඩ

කුණු කසල බැහැර කරන අවිධිමත් පිලිවෙත




කසල සහ දඩාවතේ යන සතුන් 

හිසට සෙවනක් නැතිව

අපිරිසිදු බව

අවිධිමත්ව කසල බැහැර කර ඇති අන්දම

ශුද්ධවු ගංගා නම් නදියේ අශුද්ධ කතාව

ගග දියට එක්වන මල සිරුරු

දියේ පා කර හරින ලද සිරුරක්.

අශුද්ධවු ශුද්ධ ජලය

මේත් මලසිරුරක්.

මලසිරුරක්.


මේ අපේ අසල්වැසි රටේ ගංගානම් ගගේ සහ අවට පරිසරයේ දර්ශණ කිහිපයකි.
මගේ විද්‍යුත් තැපෑලට යොමුවු මේ පින්තූර පිලිවෙලින් පලකරන්න මට සිතිනි. සිතන්නට බොහෝ දේ සමග අප ‍බැහැර කරන යම් යම් දේ බැහැර නොකර ඒ අයුරින්ම යොදා ගන්නා අයුරුත් දියුනු ජන සමාජයක මෙවැනි දේ සිදුවිය හැකිදැයි සිතිවිල්ලකුත් හිතේ ඇදිනි.
මීදුම විවරනයකට එන්න කලින් ‍මේ පින්තූර පල කරයි. 


මීලග වියමනට  තවත් මෙවැනිම දර්ශන එකතුවේ 

Tuesday, May 31, 2011

මෙන්න වැඩ.

ඔක්කොටම මේවා බැහැ. 

බලන්නකෝ කරන වැඩ. 
සද්දන්ත යන්තරයක් එක්ක කරන හරඹේ නියමයි නේද ?. 

Thursday, May 26, 2011

වෙනසක් නෑ නේද ?.

 

මීදුම Published @ 2014 by Ipietoon