අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2009-07-05
13 වෙනි සංශෝධනය නොහොත් වක්කඩයෙන් දිය නෑම..

7/05/2009 06:39:00 pm
2

13 නපුරු ඉලක්කමක් ලෙස මතයක් ඇත. ජේ.ආර් - රජිව් සුසංයෝගයෙන් බිහිවු ජේ.ආර් අකමැත්තෙන් වුවද එකගවු පලාත්සභා නම්වු සුදු අලියා බිහිකල 13 වෙනි ව්යත...

Read more »
2009-06-30
අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?.

6/30/2009 09:05:00 pm
2

අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?. එසේ සිතනවා නම් එය වැරදිය. ශ්‍රීලනිපයේ ලේකම් වරයාට අනුව අලියා සියදිවි නසා ගෙනය. නැත්නම් සියදිවි නසාගැනීමට සූද...

Read more »
2009-06-22
සංකීර්න ප්ලෑන් එකක්.

6/22/2009 08:58:00 pm
1

අද බාලයින්ට නොයෙක් පූර්වාදර්ශ සිහිපත්වනවා .  සිහිපත්වූවාට ක්‍රියාත්මක කරන්න ගියොත් සිද්ධවන්නේ ඒවා සිද්ධ කල පූර්වාචාරීන්ට සිද්ධවුන වින්නහැයිය...

Read more »
2009-06-07
ජනතා අපේක්‍ෂාවත් ඒකමයි.

6/07/2009 09:13:00 am
1

රටේ දු දරුවන්ගේ තාත්තා රණවිරු උපහාර උලෙළදී ජාතිය අමතා කළ කතාව නම් බොහෝම හැගීම් බරයි. කතාවක් නොවී අපට ආවේනික දේශීය නිෂ්පාදනයකින් ජාතික ප්‍රශ්...

Read more »
2009-06-02
ආවර්ජනක් සමග ප්‍රාර්ථනයක්.

6/02/2009 09:28:00 pm
1

වසරක් පුරා ගෙත්තම් කල මීදුම පසුගිය මාසය මන්දගාමී ගමනකට පත්වුනා. විවිධ තේමා සොයමින් ගිය මුල් කාලයත් පසු ගිය දීර්ග මාස කිහිපයත් පසුකලේ තත්කාලී...

Read more »
2009-05-26
ජයග්‍රහණය පසුතැවිල්ලක්ව.

5/26/2009 11:22:00 pm
2

මීදුම සටහනක් තබන්නට පසුගිය කාලයම උත්සහාකලත් සිතිවිලි කටු සටහන තුලම සටහන්වී අසම්පූර්නව මකා දමන්නට අකාරුණික විය.පෞද්ගලික හේතුවක් නිශ්චිත නැති ...

Read more »
2009-04-29
එජාපයට සහ ජවිපෙයට ඥාණය දෙනු මැනවි.

4/29/2009 09:47:00 pm

බස්නාහිර පලාත් සභා මැතිවරණය අවසන් විය. සුළු ජාතීන් බහුතර ඡන්දදායකයින් වන මැතිවරණ කොට්ඨාශ පහක එක්සත් ජාතික පක්ෂයට බහුතරය ලබා දෙමින් අනෙක් සිය...

Read more »
2009-04-20
වර්තමානයේ LTTE ය ඇමරිකාවේ කෙමනක්‍ වෙලාද?

4/20/2009 09:29:00 pm

කොටි සංවිධානය යුධමය වශයෙන් අන්ත අසරන තත්වයකට පත්ව තිබේ. ඔවුන් අනියම්ව පාලනය කල ප්‍රදේශවල ජනතාවද පසුගිය වකවානුව තුල ස්වර්ග රාජ්‍යයක් බලාපොරොත...

Read more »