අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2013-04-09
පාළු අදුරු නිල් අහස මමයි.

4/09/2013 10:21:00 pm

පාළු අදුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්ලන බලාපොරොත්තුව පැතුම ඇයයි පාළු අදුරු නිල් අහස මමයි ඈත දිල...

Read more »
2013-03-29
 ඇමතිතුමාට  .. ජයවේවා !.

3/29/2013 08:16:00 pm
3

ප්‍රාථමික පන්තිවලදී එකට හිටිය බින්දුසාර ටයි මට යි පහවසරේදී වෙන්වෙලා යන්න සිද්ධවුනේ මගේ පාසල් මාරුව නිසා. ජීවිතේ වටිනාකම් වැඩිකරගන්න සහතික...

Read more »
2013-03-22
ආපසු බැළුවෙමි.

3/22/2013 04:08:00 pm

දවසක මම අපේ පන්සල  කියලා වියමනක් කලා.  අපේ පන්සල කියලා ලියුවත් අපේ රටේ  පන්සල් ගැන හිතලයි වියමන වියමන් වුනේ වියමන කියවපු සහෘදයෙක් ප්...

Read more »
2013-03-17
මරණය ජොතිෂ්‍යය  ඇසින්.

3/17/2013 11:20:00 pm

මරණය ජයගත්තේ ඔබ වහන්සේය. අපට  නියමිත ආයු කාලයක්‌ වේ . ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් අපේ ම වැරදි පැවතුම් නිසා ඊට වඩ...

Read more »